Showing posts with label Helaosu01. Show all posts
Showing posts with label Helaosu01. Show all posts

එඬරු [Edaru] (Ricinus Communis)

🌿 තෙල් එඬරු සහ බෙ හෙත් එඬරු යනුවෙන්ද හඳුන්වන එඬරු මීටර් 3.5 ක් පමණ උසට වැඩෙන වාර්ෂික හෝ බහු වා ර්ෂික ශාකයකි. 🌿 ඇතැම් විට බෙහෙ වින් අතු බෙ...
Read More

දුම්මෑල්ල [Dummella] (Trichosanthes Cucumerina)

🌿 කෙම්වැල් යනුවෙන්ද හඳුන්වන දුම්මෑල්ල දාර සහිත සිහින් කඳකින් යුත්, පතෝල වැලට බෙහෙවින් සමාන වාර්ෂික ආරෝහකයකි.  🌿 හෘදයාකාර සරල පත්‍ර ඒකාන්ත...
Read More

කහ (Kaha - Curcuma Longa)

🌿 කහ ශාකයේ ඖෂධීය වටිනාකමක් සහිත කොටස වන්නේ භූගත කඳ (අලය) හෙවත් රෛයිසෝමයයි.  🌿 මෙය කුළුබඩුවක් හා වර්ණකයක් ලෙස ද යො දා ගැනේ.  🌿 අඟල් 18ක ප...
Read More

ඇත්තෝර [Ethtora] (Senna Alata)

🌿 නිවර්තන ඇමරිකාව ජන්මභූමිය ලෙස සැලකෙන ඇත්තෝර මීටර් 5 පමණ උසය වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. 🌿 කඳෙහි මඳ බූවක් දක්නට ලැබේ. විශාල සංයුක්ත පත්...
Read More

කටරොළු [Katarolu] (Clitoria Ternatea)

🌿 කටරොළු ආධාරක ශාකයක් මත එතෙමින් ඉහලට වර්නධය වන බහු වාර්ෂික වැල් ශාකයකි.  🌿 කොළ පැහැති කඳෙහි සියුම් බූවක් දැකගත හැකිය.  🌿 අසම පක්ෂවත් සං...
Read More

කපුරු (Kapuru - Cinnamomum Camphora)

🌿 අඩි 2-4 අතර උසැති මෙම ශාකය ෆෝමෝසා, චීනය, ජපානය හා මලයාව ආදී රටවල වැවේ. 🌿 වර්තමානයේදී එය එක්සත් ජනපදයේ කැලිෆෝනියාව හා ෆ්ලොරීඩාව බඳු උණුස...
Read More

කරාබු [Karabu] (Syzygium Aromaticum)

🌿 කරාබු මීටර් 15 දක්වා උසට අතු පැතීරි වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි.  🌿 කුඩා අතු එකතු වී සෑදෙන මුදුන පිරමීඩාකාර හැඩයක් ගනී. සිනිඳු පොත්ත ...
Read More

කප්පරවල්ලිය [Kapparawalliya] (Coleus Amboinicus)

🌿 කප්පරවල්ලිය මාංසල පත්‍ර සහ කඳක් සහිත පඳුරක් ආකාරයට වැඩෙන බහුවාර්ෂික පැළෑටියකි. 🌿 ශාකය පුරාම බූවක් දක්නට ලැබේ. කඳේ පහල ගැටවලින් මුල් හට ...
Read More

උක් (Uk - Saccharum Officinarum)

🌿 නිරන්තරයෙන් උණුසුම් දේශගුණයක් හා අධික තෙතමනය ඇති ප්‍රදේශවල වැවෙන බහුවාර්ෂික ශාකයකි. 🌿 පුරුක් සහිත දිග දණ්ඩක් ඇති මෙම ශාකයේ මුල් ඇදෙන්නේ...
Read More

ඊතණ (Ithana - Heteropogon Contortus)

🌿 ලංකාවේ බොහෝ ප්‍රදේශ වල වැවෙන අඩියක් පමණ උස බහුවාර්ෂික ශාකයකි. මෙය ලෝකයේ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වැවේ. රොද බැඳී සෘජුව වැඩෙන ඊතණ දඬ...
Read More