Senkadagala Nuwarata Song Lyrics - සෙන්කඩගල නුවරට ගීතයේ පද පෙළ

Senkadagala Nuwarata Song Lyrics - සෙන්කඩගල නුවරට ගීතයේ පද පෙළ
Song Title : Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට)
Artist : Dinesh Gamage
Melody : Dinesh gamage
Lyrics : Manuranga wijesekara
Music : Gayan randy perera / Dinesh gamage
Mixed & mastered : Vinod Melpitiya at Wayo Mixhouse
Guitar : Prakash Ranasinghe 
Flute : WAYANAKA 
Violin : Amith G Arachchi
Recording Engineer : Jay D
Director : Chamil Pathirana
DOP : Sahan Wickramarachchi
Digital Strategist : Sandun Gunathilake
Production Manager : Sameera Bandara


සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කඳුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

අත්වැල් පටලාගෙන
ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා
මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කඳුලේ පැටලී
තනිවී

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම

රොබරෝසියා වැටුනු
අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල

සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senkadagala Nuwarata Song Lyrics - සෙන්කඩගල නුවරට ගීතයේ පද පෙළ Senkadagala Nuwarata Song Lyrics - සෙන්කඩගල නුවරට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 29, 2022 Rating: 5

0 comments:

Post a Comment