Karakara Badinnata Song Lyrics - කරකාර බදින්නට ගීතයේ පද පෙළ

Karakara Badinnata Song Lyrics - කරකාර බදින්නට ගීතයේ පද පෙළ
Song Title : Karakara Badinnata (කරකාර බදින්නට)
Singing : Kanchana Anuradhi - Swarnawahini TV


කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

නෑදෑයො බලන්නට ජෝඩු වෙලා
අපි බක්කි කරත්තේන් යන්
ඕන් රත්නපුරේන් මගෙ මැණිකේට ඕන
හැම දේම ගෙනාත් දෙන්නම්
පණ තියෙන තුරාවට හැම සැප දෙන්නේමි
සත්තයී දිව්රමි මං
අනෙ සත්තයී දිව්රමි මං

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

මුතුමාල පොටක් ඔය ගෙල පලදන්නට
හීන බැලුවේ මං
මනමාලි කරන් උඹ කැන්දාන් යන්නට
පෙරුම් පිරුවේ මං
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි
නැකතක් බලමුද දැන්
අපි නැකතක් බලමුද දැන්

කරකාර බදින්නට කාලෙ හොදා 
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karakara Badinnata Song Lyrics - කරකාර බදින්නට ගීතයේ පද පෙළ Karakara Badinnata Song Lyrics - කරකාර බදින්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment