Parasathu Kusumak Ma Thurulata Awa Song Lyrics - පරසතු කුසුමක් මා තුරුළට ආවා ගීතයේ පද පෙළ

Parasathu Kusumak Ma Thurulata Awa Song Lyrics - පරසතු කුසුමක් මා තුරුළට ආවා ගීතයේ පද පෙළ

Parasathu Kusumak Ma Thurulata Awa Song Lyrics - පරසතු කුසුමක් මා තුරුළට ආවා ගීතයේ පද පෙළ
Song Title : Parasathu Kusumak Ma Thurulata Awa (පරසතු කුසුමක් මා තුරුළට ආවා)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

උයන් පුරා මං සුවඳ ඉසිනවා
රුවන් වලාවන් යහන සදනවා
ඇසින් කඳුළු වී සතුට ගලනවා
සුරන් සමඟ දූ කුමරි නිදනවා

සුරන් සමඟ දූ කුමරි නිදනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

සවි වී සියළු යස ඉසුරු කිරුළු ලා
නොවිඳි මහිම දියණිය ගෙන එනවා
ලොවම එරෙහි වෙද ඒ දුක පිසදා
දියණි යළිදු අපගේ ලොව වෙනවා

දියණි යළිදු අපගේ ලොව වෙනවා

පරසතු කුසුමක් මා තුරුළට ආවා
ලෝකය මොහොතක් නතර වුණා
දියණි දෙනෙත් සැලුනා
අප යළිදු උපන්නා
ඒ දියණි නිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Parasathu Kusumak Ma Thurulata Awa Song Lyrics - පරසතු කුසුමක් මා තුරුළට ආවා ගීතයේ පද පෙළ Parasathu Kusumak Ma Thurulata Awa Song Lyrics - පරසතු කුසුමක් මා තුරුළට ආවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2022 Rating: 5

0 comments:

Post a Comment