Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ

Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ
Song Title : Lona Muni Rajage (ලෝනා මුනි රාජගේ)
මුල් ගායනය : ඉවංකා පීරිස්
පද : නීතිඥ චා(ර්)ල්ස් ඩයස්
සංගීතය : වික්ටර් වික්‍රමගේ
නීතිඥ චා(ර්)ල්ස් ඩයස් ගේ "හේමමාලී" නෘත්‍යයෙනි.මේ ගීයේ ගැයුම් කිහිපයකි මේ.

1. චම්පා කල්හාරි
2. සාගරිකා ගෝමස්
3. වසන්තා සන්දනායක (නව සංගීත සංයෝජනයෙන්)


ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී //

මාගෙ හිසකේ ගර්භයෙහී //
සඟවාගෙන ආ සාදරෙන්
මාගෙ හිසකේ ගර්භයෙහී

සඟවාගෙන ආ සාදරෙන්
සඟවාගෙන ආ සාදරෙන්

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී //

අත්ලට ස්‌වාමිගේ වඩවමී //
දාඨාදා අප දියනා ගේ

අත්ලට ස්‌වාමිගේ වඩවමී
දාඨාදා අප දියනා ගේ
දාඨාදා අප දියනා ගේ

ලෝනා මුනි රාජගේ
ශ්‍රී දළදා පෙන්වමී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ Lona Muni Rajage Song Lyrics - ලෝනා මුනි රාජගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment