Sara Ramya Song Lyrics - සාර රම්‍යා ගීතයේ පද පෙළ

Sara Ramya Song Lyrics - සාර රම්‍යා ගීතයේ පද පෙළ
Song Title : Sara Ramya (සාර රම්‍යා)
ගායනය : වසන්තා සන්දනායක
පද : සරත් විමලවීර
තනුව : විනෝද් (එරික් රොබර්ට්ස්)
1949 දී භාරතයේ තිරගතවූ "Ek Thi Ladki" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Lara Lappa Lara Lappa Lai Rakhada" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.වසන්තා සන්දනායක මහත්මිය ගායනා කළ මෙම ගීය 1952 වසරේදී ග්‍රැමෆෝන් තැටියකට නැඟී ඇති අතර එම තැටියේ අනෙක් පස වූයේ, "කල්‍යාණි ගංගා" යන ගීයයි. (තැටිය - Odeon / LEC. 2)


සාර රම්‍යා සාර රම්‍යා රම්‍යා ලංකා
දේසේ වැනසෙයි කෝලම් හින්දා නැත සංකා //
හෝ.... සංකර රෝගේ බෝවී //

සාර රම්‍යා සාර රම්‍යා රම්‍යා ලංකා
දේසේ වැනසෙයි කෝලම් හින්දා නැත සංකා //

ජන්ම භාෂේ කාණු පල්ලේ
ජන්ම භාෂේ කාණු පල්ලේ
ඉංගිරිස්මයි රෑ දවාලේ 
ඉංගිරිස්මයි රෑ දවාලේ 

හම කළු හිත සුදු නෝනාලා මහතුන් //
බෝවෙලා රටේ

සාර රම්‍යා සාර රම්‍යා රම්‍යා ලංකා
දේසේ වැනසෙයි කෝලම් හින්දා නැත සංකා //

ඒරොප්පේ වෙස් ගත් වෙලාවේ

ඒරොප්පේ වෙස් ගත් වෙලාවේ
ලජ්ජා වෙන්නා සිහල කතාවේ
ලජ්ජා වෙන්නා සිහල කතාවේ

ඒ මුත් සභේ මහා ලොකු සද්දෙන්
මොළේ අඩු තැන් මැද්දේ
ජාති ආලෙ පවසයි
පරාණෙත් දෙයි
අහෝ කලියුග කාලේ

සාර රම්‍යා සාර රම්‍යා රම්‍යා ලංකා
දේසේ වැනසෙයි කෝලම් හින්දා නැත සංකා //
හෝ.... සංකර රෝගේ බෝවී //

සාර රම්‍යා සාර රම්‍යා රම්‍යා ලංකා
දේසේ වැනසෙයි කෝලම් හින්දා නැත සංකා //

ඉහත ගීය නව සංගීත සංයෝජනයට ගායනා කරන්නට , වසන්තා සන්දනායක මහත්මියට සිත් දෙන්නට ඇත. ඇයට පැරණි ගීයේ පද අමතක වුවත්, සංකල්පනාව කුමක්ද යන්න සිත්හී පැවති බව පැහැදිලිය. සංකල්පනාව විස්තර කර, රචකයෙකු ලවා ගීතය අළුතින් ලියවා ගන්නට ඇත. එහෙන් මෙහෙන් මතක තිබුණ පදයක් දෙකක් අනිවාර්යයෙන් නව රචනයට ඔබ්බවන්නට යෙදුණේ එලෙසින් යයි හඟිමි. එනයින් අළුත් පද රචනය, (මුල් රචනය සම්බන්ධයෙන් නිසි සොයා බැලීමකින් තොරව) මෙසේ ඉපදුණි. 

සාර ලංකා සාර ලංකා ලොවට උතුම්
එකමුතු බව ගැන කුමන කියුම් //
හෝ... මේකද දියුණුව අපේ //

සාර ලංකා සාර ලංකා ලොවට උතුම්
එකමුතු බව ගැන කුමන කියුම්

එකට කා බී අතට අත දී
සිනහ පාලා සුහද වීලා //

එක මඟ ගොස් අටවන්නේ යටි උගුල් //
මොකට කියනවද

සාර ලංකා සාර ලංකා ලොවට උතුම්
එකමුතු බව ගැන කුමන කියුම් //

ඉන්ද්‍රජාලම් මන්ත්‍ර ජාලම් //
කාවද ඔය රවටන්නේ //

මේ ගාල් කඩාගෙන හරක් දුවන්නා සේ
මුදල් පසු පස හඹලා

ජාති ආලෙ කියතෙයි
පණ වුණත් දෙයි
මුලාවෙන් අප රවටයි

සාර ලංකා සාර ලංකා ලොවට උතුම්
එකමුතු බව ගැන කුමන කියුම් //
හෝ... මේකද දියුණුව අපේ //

සාර ලංකා සාර ලංකා ලොවට උතුම්
එකමුතු බව ගැන කුමන කියුම් //

හින්දි ගීතය

Lara lappa lara
Lappa laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa

Ho dekar jhoothe laare
Ho dekar jhoothe laare
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa

Baabuji ki baat niraali
Baabuji ki baat niraali
Dil bhi khaali jeb bhi khaali
Dil bhi khaali jeb bhi khaali
Ho phir bhi akad dikhaae
O baabuji phir bhi akad dikhaae
O baabuji samajh na aae re

Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Lara lappa laara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa

Baabuji se maange paise
Baabuji se maange paise
Baabuji bole paise kaise
Baabuji bole paise kaise
Jaa len den par
Khaaq mohabbat paak
Bade fara maa gae hai
Len den par
Khaaq mohabbat paak
Bade fara maa gae hai

Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa

Ho dekar jhoothe laare
Ho dekar jhoothe laare
Ho dekar jhoothe laare
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa

Aajakal ke jetalamen
Aajakal ke jetalamen
Rahate hai haradam bechain
Khaali jeb matakate nain
Khaali jeb matakate nain
Kaam kare na kaaj
Kaam kare na kaaj
Phir bhi akad dikhaae
O baabuji phir bhi akad dikhaae
O baabuji samajh na aae re

Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa

Aajakal ki naariyaan
Aajakal ki naariyaan
Hai muft ki bimaariyaan bimaariyaan
Raat din mardo se ladane ki kare
Taiyyaariyaan taiyyaariyaan
Kaam kuchh karati nahi
Aur baandhati hai saadiyaan
Kaam kuchh karati nahi
Aur baandhati hai saadiyaan

Lara lappa lara
Lappa laai rakhadi
Adidappa adidappa
Laai rakhadi
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Ho dekar jhoothe laare
Ho dekar jhoothe laare

Fikr kyo karate ho saaheb
Fikr kyo karate ho saaheb
Ye bhi kar dikhalaaege
Ye bhi kar dikhalaaege
Waqt aaegaa to is kursi
Pe hum dat jaaege dat jaaege
Waqt aaegaa to is kursi
Pe hum dat jaaege dat jaaege

Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa
Lara lappa lara
Lappa laai rakhadaa
Adidappa adidappa
Laai rakhadaa.

लारा लप्पा लारा
लप्पा लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा

हो देकर झूठे लारे
हो देकर झूठे लारे
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा

बाबूजी की बात निराली
बाबूजी की बात निराली
दिल भी खाली जेब भी खाली
दिल भी खाली जेब भी खाली
हो फिर भी अकड़ दिखाई
ो बाबूजी फिर भी अकड़ दिखाई
ो बाबूजी समझ न आए रे

लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा

बाबूजी से मांगे पैसे
बाबूजी से मांगे पैसे
बाबूजी बोले पैसे कैसे
बाबूजी बोले पैसे कैसे
जा लेन देन पर
खाक़ मोहब्बत पाक
बड़े फरा माँ गए है
लेन देन पर
खाक़ मोहब्बत पाक
बड़े फरा माँ गए है

लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा

हो देकर झूठे लारे
हो देकर झूठे लारे
हो देकर झूठे लारे
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा

आजकल के जेंटलमेन
आजकल के जेंटलमेन
रहते है हरदम बेचैन
खाली जेब मटकते नैन
खाली जेब मटकते नैन
काम करे न काज
काम करे न काज
फिर भी अकड़ दिखाई
ो बाबूजी फिर भी अकड़ दिखाई
ो बाबूजी समझ न आए रे

लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा

आजकल की नारियां
आजकल की नारियां
है मुफ्त की बीमारियां बीमारियां
रात दिन मर्दो से लड़ने की करे
तैय्यारियाँ तैय्यारियाँ
काम कुछ करती नहीं
और बाँधती है साडियां
काम कुछ करती नहीं
और बाँधती है साडियां

लारा लप्पा लारा
लप्पा लाइ रखदी
अदिदप्पा अदिदप्पा
लाइ रखदी
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
हो देकर झूठे लारे
हो देकर झूठे लारे

फ़िक्र क्यों करते हो साहब
फ़िक्र क्यों करते हो साहब
ये भी कर दिखलाएगे
ये भी कर दिखलाएगे
वक़्त आएगा तो इस कुर्सी
पे हम दाट जाएगे दाट जाएगे
वक़्त आएगा तो इस कुर्सी
पे हम दाट जाएगे दाट जाएगे

लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा
लारा लप्पा लारा
लप्पा लाइ रखदा
अदिदप्पा अदिदप्पा
लाइ रखदा.

Song : Lara lappa lara Lappa laai rakhadaa
Singer : Lata Mangeshkar
Lyricist : Aziz Kashmiri
Composer : Vinod (Eric Roberts)
Movie : Ek Thi Ladki (1949)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sara Ramya Song Lyrics - සාර රම්‍යා ගීතයේ පද පෙළ Sara Ramya Song Lyrics - සාර රම්‍යා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment