Nena Song Lyrics - නේනා ගීතයේ පද පෙළ

Nena Song Lyrics - නේනා ගීතයේ පද පෙළ
Song Title : Nena (නේනා)
Artiste : Thiwanka Dilshan
Music Produced by Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Directed by Sandesh Bandara
Production : SGM Tunes
Copyright & Distribution SGM Tunes 2022


ඒ නෙත්කලු රූ මනා
හිත අල්ලවි කිති කවා
නහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරා
මේ දැහනින්ම මත් වෙලා
පා වෙන්නම් මන් හිත හිතා
විදිම් සුවඳ ඔබ දෙස එක එල්ලේම නෙත යොමා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

ඒ විසේකාර රුව හලා
යන්න බැහැ
අත හැර පලා
රෑ තිස්සෙම නින්දේම මන් ගාව ලංකාරේ ඉන්ඩ හීනෙන් සින්ඩරෙල්ලා වගෙ කෙල්ලේ
හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ වනයි ගුලක් වගේ පොල්ලයි මලෝ
මගේ සින්නක් කරේ නැතයි අන්තප්පුරේ එක කෑල්ලක් කරේ ඔයයි බිසෝ

ඒ සබද ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුණ නාරි ලතා
ඒ මත් වෙන්නම් සදා ගාවින් මන් ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nena Song Lyrics - නේනා ගීතයේ පද පෙළ Nena Song Lyrics - නේනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2022 Rating: 5

0 comments:

Post a Comment