Madanalata Kiya Song Lyrics - මඳනලට කියා ගීතයේ පද පෙළ

Madanalata Kiya Song Lyrics - මඳනලට කියා ගීතයේ පද පෙළ
Song Title : Madanalata Kiya (මඳනලට කියා)
ගායනය : රූකාන්ත ගුණතිලක


මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

ආයාසේ මා නොකී කතා
මාගේ හදේ රැදී තියේ
ආරාධනේ දෑසේ රහසේ
මම නිබඳ දකින් නිසා
සිත එය අයදින නිසා
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන මේ කතන්දරේ

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

මා ආවේ ආදරේ සොයා
පාරාදීසේ ඔබේ ලොවේ
පාවී ගියේ මාගේ සිහිනේ
මම කියමි ළබැදී කතා
තව ඔබට සැබැදි වෙලා
ආයේ පවන සමදි වෙලා
ආයේ පවන සමග මුමුණ මුමුණ මා සෙයින් සැරේ

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madanalata Kiya Song Lyrics - මඳනලට කියා ගීතයේ පද පෙළ Madanalata Kiya Song Lyrics - මඳනලට කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2022 Rating: 5

0 comments:

Post a Comment