Sudu Gauma Song Lyrics - සුදු ගවුම (Rosa Kudayaka 2) ගීතයේ පද පෙළ

Sudu Gauma Song Lyrics - සුදු ගවුම (Rosa Kudayaka 2) ගීතයේ පද පෙළ
Song Title : Sudu Gauma (සුදු ගවුම)
Artist : Yasith Kelambiarachchi
Music : Ashan Fernando
Lyrics : Sajith V Chathuranga
Video Director : Charuka Dushyantha
Production : Swara Entertainment 2022

For “Sudu Gauma” song as your RingIn Tone.
Dialog - 8710843302
Hutch - 369342098
Mobitel - 74744764
Airtel - 8880107094


අමනාප නෑ  රත්තරනේ  ඔබෙ ආදරේ මට පවරා
උදුරා ගියත් අවසානේ මට නාඩන්න කියලා
පලිගන්න බෑ ජීවිතයේ කවදාකවත් ඔබ රිදවා
උතුරන්න ආදරේ කෙරැවේ මම ඇත්තටම හින්දා

ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්

සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමු ගන්න මුල පිරැව  ඔබ තාම මගෙ ජීවිතය යි
සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමු ගන්න මුල පිරැව  ඔබ තාම මගෙ ජීවිතය යි

ඉඩෝරය නිමා කර හිමින් වසන්තය ගෙනල්ලා දුන්
අහිංසක හිනාවට  තවමත් තිබේ හදවතේ ඉඩක්
පරාද ප්‍රේමයක බිතුසිතුවම් හිතේ නැන්ගුරම් දමා
බලා ඉන්නේ ඔබ යලි එනකල් අකීකරැ දෙනෙත් තියන්

ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්

සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව  ඔබ තාම මගෙ ජීවිතය යි
සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව  ඔබ තාම මගෙ ජීවිතය යි

කොහේද ඔබ ඉන්නේ කියමින් අහන විට සුසුම් පවන්
නිරැත්තර වුනා  මං මොහොතක්  මුවින් ගොලු වෙලා වදන්
අමෘතයට වැඩියෙන් රසවත් අතීතය ය අගුල් දමන්
හිනාවෙන්නෙ කොහොමද මං හිතේ ගින්දරත් තියන්

ඇවිදින්න ආසයි නැවතත් ඔය දෑත පටලන්
මුණ ගැහුන පාරේ පොත් මිටියත් අතින් අරන්

සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව  ඔබ තාම මගෙ ජීවිතය යි
සුදු ගවුම ලග ගෙවුන කාලේ අද වගෙ මතකයි
සමුගන්න මුල පිරැව  ඔබ තාම මගෙ ජීවිතය යි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Gauma Song Lyrics - සුදු ගවුම (Rosa Kudayaka 2) ගීතයේ පද පෙළ Sudu Gauma Song Lyrics - සුදු ගවුම (Rosa Kudayaka 2) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment