Kawurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ

Kawurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ
Song Title : Kawurunda Oba Mage (කවුරුන්ද ඔබ මගේ)
Singing : Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ මහත්මා)

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

දෙතොල් සලා මුදු සිනා නගන්නෙමි
දෙනෙත් පුරා පිරි කදුලු සලන්නෙමි //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමි

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

ප්‍රේමය ගොලුවී හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හිමි පැරදුම හමුවේ
නොදොඩා ගොලු වී බලා සිටින්නෙමි

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ Kawurunda Oba Mage Song Lyrics - කවුරුන්ද ඔබ මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2021 Rating: 5

0 comments:

Post a Comment