Irayi Hadayi Wada Song Lyrics - ඉරයි හඳයි වැඳ ගීතයේ පද පෙළ

Irayi Hadayi Wada Song Lyrics - ඉරයි හඳයි වැඳ ගීතයේ පද පෙළ
Song Title : Irayi Hadayi Wada (ඉරයි හඳයි වැඳ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. ෂන්මුගම්


ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
එනදා නොවරදා කියන දා කවද දෝ
එනදා
නොවරදා
කියන දා
කවද දෝ

නැවුම් කළෙන් උදෙන් වතුර නාලා
කිතුල් රැහැන් කොණ්ඩෙ කඩා දාලා
සමන් මලක් නෙළන් රන්දවාලා
සිහින් සිනිඳු සළුවක් දවටාලා //
එනදා නොවරදා කියන දා කවද දෝ

ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
එනදා නොවරදා කියන දා කවද දෝ
එනදා
නොවරදා
කියන දා
කවද දෝ

පැල්පත තුළ මැණික් පහන වීලා
නංගිගෙ හොඳ නෑණන්ඩිය වීලා
අම්මගෙ සිත දිණු ලේලිය වීලා
ආල වඩන මගේ සොඳුර වීලා //
එනදා නොවරදා කියන දා කවද දෝ

ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා
මවයි පියයි වැඳ අවසර ඉල්ලා
උපන් ගමට වැඳ අවසර ඉල්ලා
එනදා නොවරදා කියන දා කවද දෝ
එනදා
නොවරදා
කියන දා
කවද දෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irayi Hadayi Wada Song Lyrics - ඉරයි හඳයි වැඳ ගීතයේ පද පෙළ Irayi Hadayi Wada Song Lyrics - ඉරයි හඳයි වැඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 20, 2022 Rating: 5

0 comments:

Post a Comment