Hadunada Ridunada Hitha Mage Song Lyrics - හැදුනද රිදුනද​ හිත මාගේ ගීතයේ පද පෙළ

Hadunada Ridunada Hitha Mage Song Lyrics - හැදුනද රිදුනද​ හිත මාගේ ගීතයේ පද පෙළ
Song Title : Hadunada Ridunada Hitha Mage (හැදුනද රිදුනද​ හිත මාගේ)
Artist : Dinesh Tharanga X @Skay Jay 
Director : Kasun Madushanka
Music Composer : EVO BEATS 
Song Writer : Harshana K Perera 
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Thisun Gunathilaka
Production : Desawana Production
Cast : Sapna Padukka, Dilan Madushanka, Dinesh Tharanga
MUA : Sanka Madu
Special Thanks : Pramesha Rasangi, Lahiru Gayashan

Dial Now... 
"Hadunada Ridunada" song as your RingIn Tone.
☎Dialog: 8710818892
☎Hutch / ☎Etisalat: 369284069
☎Airtel: 8880104800

"Hadunada Ridunada Rap" song as your RingIn Tone.
☎Dialog: 8710818893
☎Hutch / ☎Etisalat: 369284070
☎Airtel: 8880104801

හද මඩලට සුවඳ ගෙනා
නෙතු අතරට කඳුළු තියා
යන එන මග හිටිය කෙනා
අද නොකියම නතර වෙලා

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ

♪ Rap
අපි ළං උනෙ ඇයි
සුන්දර මලක් මට පෙම් කලෙ ඇයි
ඉස්සර ළඟ ඉඳන් මාව සනසයි
මට තාම මතකයි ඔයා ගාව සුවදායි

සිතුවමකි ඇඳුනෙ රුව මවාගෙන
හදවතෙ කෙටු නම සිහි කරගෙන
රැය නොනිදන කල්පිත සයුරක
ගිලුනම මිදෙන්නට බැරි හීනයක

තනියම තනිකම වින්දා මාගේ
හැමදේම වෙන්නෙ හොඳටයි හිත කිව්වා වාගේ
මම පරණ මතක වල දැම්මා ආයේ
පෙමත් එක්ක පටල ගත්තෙ ඇයි කෙල්ලෙ රාගේ

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ

රෑ තුන්‍ යම හිත අස්සට
දුන්නු හීන නෑ හැබෑ වී
මේ ඇස් දෙක පියා ගන්න
කාලෙ දැන් උදා වී

අද නතරවුනු තැනම මා ඉඳී
යලි ඔබ නොඑන බවද මා දනී
හිත හොයන සතුට මට හිමි නැතී
මතු ලබන භවයකට ඉඩ දෙමී

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ

හැදුනද රිදුනද හිත මාගේ
ඇසුවට හිටියද නෙතු මානේ
මතකය අමතක වෙන කාලේ
මොකකට මුණ ගැහුනද ආලේ


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadunada Ridunada Hitha Mage Song Lyrics - හැදුනද රිදුනද​ හිත මාගේ ගීතයේ පද පෙළ Hadunada Ridunada Hitha Mage Song Lyrics - හැදුනද රිදුනද​ හිත මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment