Pama Nowi Samawa Di Song Lyrics - පමා නොවී සමාව දී ගීතයේ පද පෙළ

Pama Nowi Samawa Di Song Lyrics - පමා නොවී සමාව දී ගීතයේ පද පෙළ
Song Title : Pama Nowi Samawa Di (පමා නොවී සමාව දී)
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා


පමා නොවී සමාව දී
සොයා තියාගත් හැම සේරමත් පිදූ
ජීවිතයේ බැරි අමාරුකම්
කොයි කාටවත් නොපෙන්වූ
තාත්තේ මං ඔබගේ එකම පුතු
හැමදාමත් ඔබ
සිතින් පැතු හොඳම පුතු
තාත්තේ මං ඔබගේ එකම පුතු
හොඳම පුතු

හමා ඇදී ගිය සුසුම් කුණාටු
මායිම් කොට නොතැකු
හිමාලය වගේ නොසැලී ළඟ හිටපු
හුමාලය පවා සුවඳයි ඔබෙන් හැමූ
මගේ එකම විරුවා මා මේ ලොවේ දුටු
තාත්තේ ඔබයි
මං ඒ ඔබේ පුතු

නිමා නැති ආදරයේ තරමට
තුන්සිත මත ඇහිරූ
තමා ගැනද නොසිතා අප ගැනම සිතු
නිමා නෑ ඔබේ පිරිමිකමින් පිරුණු
සිහිපත් කරන්න අද ඇත්තේ කඳුළු
තාත්තේ ඔබේ
මං ඔබ වගේ පුතු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pama Nowi Samawa Di Song Lyrics - පමා නොවී සමාව දී ගීතයේ පද පෙළ Pama Nowi Samawa Di Song Lyrics - පමා නොවී සමාව දී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment