Asne Song Lyrics - අස්නේ ගීතයේ පද පෙළ

Asne Song Lyrics - අස්නේ ගීතයේ පද පෙළ
Song Title : Asne (අස්නේ)
Artist : MOMO The Rapper
Lyrics : Momo The Rapper
Vocal Recorded by : @HASH X MUSICS  
Produced by :  : @Udana Nandun  
Mix & Mastered By : @Ravi Royster 
Directed by : Ashain Heshan
Asst Director : Thimira Neranja
A Film By : OneOffLive Productions
Edited by : Udana Nandun & Hasitha Malinga
DOP By: Udana Nandun & Lakshan Dilsara
VFX By: Udana Nandun


මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේ
හීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේ
යාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේ
මගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ

මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේ
හීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේ
යාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේ
මගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ

සාරයි සාරයී කතාව වාරය ලංසුව පුරාම
හිත්වල ලැග්ගම කන් බෙර පැලෙන්න
සද්දෙට පෑයු උදාව
විරාම සභාව පුරාම හිතන්න පතන්න තියාන
ගතින්නේ මිහිපිට සමවැදී හිතින්ම දුර යන්නේ නිදහස සොයාන
විඩාව දා බිඳු මසුරන් විඩාව කළා අපි මසුරන්
මං ගැන මට හැගීම මනරම්
මං ගැන දන්නේ නැති අය අහගන්
කල් තියා කල් බල බලා හිටපං
කාලෙට ඉඩ තව උබ දීපං
මින් පෙර නොවිදපු සැප හොයාගන්
මින් පෙර නොවිදපු සැප හොයාගන්

මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේ
හීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේ
යාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේ
මගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ

මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේ
හීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේ
යාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේ
මගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ

හිත් වල පැලවෙලා නම් ගම්
කල් යනකොට නම් වල වල් කම්
කල් බලමින් යල් පැන වන්නම්
කාල මතක හා වර්ජන කෝ බන්
පිරිසිදු නැති හිත්වල කුණු වෙන
සල්ලීම නෙවේ යාළු දෙවියන්ට රස දුන්න
ගත වෑරෙන මරණය අබියස
මිනිසුන් සොයාමුද සතුටින් ඉන්නම
වෙලාවක් කලාවක් නෑ අපේ
නිමේෂ මතම රැදුනේ
හිතට දැනෙන තැනක ලැගුමක් ගන්න සමාවක් නෑ වගේ
සභාවේ කතාව මේ මගේ
අමාව නෙමේ මේ විරාමේ
මගේම හිතේ ම ඇදෙන රූප මෙලෙස
වචන වෙන්නේ

මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේ
හීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේ
යාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේ
මගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asne Song Lyrics - අස්නේ ගීතයේ පද පෙළ Asne Song Lyrics - අස්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment