Hanthanata Payana Handa Song Lyrics - හන්තානට පායන හඳ ගීතයේ පද පෙළ

Hanthanata Payana Handa Song Lyrics - හන්තානට පායන හඳ ගීතයේ පද පෙළ
Song Title : Hanthanata Payana Handa (හන්තානට පායන හඳ)
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ධම්මික බණ්ඩාර
තනුව : ඩෙනිස්ටර් පෙරේරා


හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න //

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඬුලු අත වනාවි
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthanata Payana Handa Song Lyrics - හන්තානට පායන හඳ ගීතයේ පද පෙළ Hanthanata Payana Handa Song Lyrics - හන්තානට පායන හඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2022 Rating: 5

0 comments:

Post a Comment