Jale Me Radi Wasana Song Lyrics - ජලෙ මේ රැඳී වසන ගීතයේ පද පෙළ

Jale Me Radi Wasana Song Lyrics - ජලෙ මේ රැඳී වසන ගීතයේ පද පෙළ

Jale Me Radi Wasana Song Lyrics - ජලෙ මේ රැඳී වසන ගීතයේ පද පෙළ
Song Title : Jale Me Radi Wasana (ජලෙ මේ රැඳී වසන)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්
පද : කරුණාරත්න අබේසේකර
තනුව : හේමන්ත කුමාර්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
හින්දි චිත්‍රපටියක් වූ "ඒක් ජලක්" සඳහා දෙබස් කවා නිෂ්පාදනය කෙරුණු "සෝබා" චිත්‍රපටියේ ගීයකි.හින්දි ගීය "O Jal Mein Rehnewali" ගැයුවේ, ආශා බෝස්ලේ සමග හේමන්ත කුමාර්.


ඕ....
ජලෙ මේ රැඳී වසන මධුරියා
ආ....
හා අසනු කිඳුරි මගෙ බස් නොයා ගස්සා අනේ මා දාලා
කොයි යතී ද හා..

හා අසනු කිඳුරි මගෙ බස් නොයා ගස්සා අනේ මා දාලා
කොයි යතී ද හා..

නද හායි හොඳා ඒකාගෙ අගෙයි
ඒ තාලෙ දැලේ වැටිලා
හැර යන්නේ නෑ

ඕ.. ජලේ පාවි උන් සුදා මා කරා
ආදෙන් හොඳේ රඟා රවුමේ
රසේ ලෝකෙ සොයලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jale Me Radi Wasana Song Lyrics - ජලෙ මේ රැඳී වසන ගීතයේ පද පෙළ Jale Me Radi Wasana Song Lyrics - ජලෙ මේ රැඳී වසන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment