Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ

Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ

Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Nidi Nathi Ra Yame (නිදි නැති රෑ යාමේ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සමග රූකාන්ත ගුණතිලක
පද රචනය : බන්දුල නානායක්කාවසම්
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

දහසක් අවුරා කළුවර ආ දා ඔබේ නෙත් හිරු මඩලේ
එළිය ගලා ආවා
දහසක් පිටුපා තනිකර ගිය දා ඔබ සිත් මල් යහනේ
සඳු ද උදා වූවා

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

දෙනුවන හඩවා ලොව සැනසුනදා ඔබගේ උර තලයේ
යහන තනා දුන්නා
දෙසවන් නොඅසා ඔබව ඇසූ දා ඔබගේ රන් සරයේ
මිහිර ළඟා වූවා

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 24, 2022 Rating: 5

0 comments:

Post a Comment