Dangale Song Lyrics - දාංගලේ (දාoගලේ) ගීතයේ පද පෙළ

Dangale Song Lyrics - දාංගලේ (දාoගලේ) ගීතයේ පද පෙළ
Song Title : Dangale (දාංගලේ (දාoගලේ))
Artiste : Nilan Hettiarachchi ft. Shan Putha
Music : Shenal Maddumage
Lyrics : Murshad Huvais
Rap Lyrics : Shan Putha
Music video directed by Charuka Dushyantha


දාංගලේ මංගල්‍ය මේ අපි කාලෙකින් හිරි ඇරගන්නේ
නර්තනේ පය ඉල්ලුවේ සංගීතේටයි කන් හාමතේ
යන් නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ
මගේ මැණිකේ
පැලේ වැයුනේ
ඩිස්කෝ ඩීජේ (DJ)

අපි නටමු (වයමු) කොල්ලෝ වැඩ දාලා
අපි නටමු කෙල්ලෝ හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑගහලා
මේ ඩිස්කෝ ඩීජේ (DJ)

හේ.. හේ... හේ
කාලේට තාලෙට ගැලපිලා කෙල්ලෙක්ද කොල්ලෙක්ද ආදාල
කරගන්නෑ මේ කාලේ
නටද්දී නටමු තුනටිය ලගින් උකුල් ඇටේ පැන්නත් මොකෝ
කුඩු වෙන්න කාලාවේ
ඇඟට දැනෙන්නට දෙකට නැමෙන්න දෙන්නේ හිතට වදින
රැප ලග නමලා
කොල්ලා හිතන පතන දේවල් අතට ඔතලා දෙන්නම්
නිතර එලි බහින්නේ සල්ලි බලලා
ඇත්තටම බ්‍රදර් (Brother) මේක ට්‍රිප් එකක් ආපු
ඔක්කොම අමතක වෙන්න කියලා පොඩි ඩ්‍රින්ක් (Drink) එකක් දාමු
ටැංකියට පුරෝලා බොන්න ටැප් එකක් දාමු
උඹලා ආයේ අහනවා මේක ඕනි බැට් එකක් දාමු
මචං
ජීවිතේට දැන් කාලත් නෑ මුං කැවුම්
වචන පපඩම් තුනට රැප් වදන්
ආවර දුක ශෝකේ බාර් ආතල් ඇත මේකේ
සරිගම පද මේකේ
එහෙනම් එහෙනම්
එහෙනම් ඔකේ (OK)

ස්වර හත මේ ඇත්තේ හැම හැඟුමේ ගෙතු සංගීතේ
පණ ගැහෙනා කල්නේ මේ හැමදේ විදපන් ජීවේ
හඳටත් අපි මාමේ කීවානේ ඒ ඒකාලේ
අද කට්ටයි කන්නේ ළමයෝ ඩොලරුත් හොයලා

යන් නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ
මගේ මැණිකේ
පැලේ වැයුනේ
ඩිස්කෝ ඩීජේ (DJ)

අපි නටමු (වයමු) කොල්ලෝ වැඩ දාලා
අපි නටමු කෙල්ලෝ හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑගහලා
මේ ඩිස්කෝ ඩීජේ (DJ)

කාලෙන් කාලෙටනේ විවිධයිනේ අපේ ඔල්මාදේ
සන්තෝසෙන් මත් වී දුක ශෝකේ කට ගැස්මක්නේ
සෙට් එක යන ගමනේ අවසානේ ඒ වලපල්ලේ
එතකන් ගෙවෙනා මේ දිවියේ මතකෙන් සරසා

යන් නෑ යනන්වාලේ මේ වාරේ අපේ රාලේ
ගොයම් පෑගේ
මගේ මැණිකේ
පැලේ වැයුනේ
ඩිස්කෝ ඩීජේ (DJ)

අපි නටමු (වයමු) කොල්ලෝ වැඩ දාලා
අපි නටමු කෙල්ලෝ හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑගහලා
මේ ඩිස්කෝ ඩීජේ (DJ)

අපි නටමු (වයමු) කොල්ලෝ වැඩ දාලා
අපි නටමු කෙල්ලෝ හැඩ දාලා
කියමුද අපි සද්දේ කෑගහලා
මේ ඩිස්කෝ ඩීජේ (DJ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dangale Song Lyrics - දාංගලේ (දාoගලේ) ගීතයේ පද පෙළ Dangale Song Lyrics - දාංගලේ (දාoගලේ) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 30, 2022 Rating: 5

0 comments:

Post a Comment