Ahanna Mage Hoda Punchi Puthe Song Lyrics - අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළ

Ahanna Mage Hoda Punchi Puthe Song Lyrics - අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළ
Song Title : Ahanna Mage Hoda Punchi Puthe (අහන්න මගෙ හොඳ පුංචි පුතේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : ඇලෝයි ගුණවර්ධන
සංගීතය : මොහොමඩ් සාලි


අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ //

වැදූ මවත් ඔබ දිනූ බිමත්
රැකගන්න ඔබේ ඇස්‌ දෙක වාගේ //

එපා නමන්නට අයුක්‌තියට හිස
යුතුකම සුරකිනු පණ වාගේ
යුතුකම සුරකිනු පණ වාගේ

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ

ඔබෙ නම පතළව මහ වියතෙක් වී
තිබුණත් වස්තුව පිරී ඉතිරී //

ලෝකයෙ ඔබ කොයි මුල්ලක හිටියත්
මැරෙන්න ලක්බිම දෙසට හැරී
මැරෙන්න ලක්බිම දෙසට හැරී

අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ
ඔබේ අතේ මතු අනාගතේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahanna Mage Hoda Punchi Puthe Song Lyrics - අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළ Ahanna Mage Hoda Punchi Puthe Song Lyrics - අහන්න මගෙ හොඳ පුංචි පුතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2022 Rating: 5

0 comments:

Post a Comment