Me Wahinne Eda Mal Warusawamayi Song Lyrics - මේ වහින්නේ එදා මල් වරුසාවමයි ගීතයේ පද පෙළ

Me Wahinne Eda Mal Warusawamayi Song Lyrics - මේ වහින්නේ එදා මල් වරුසාවමයි ගීතයේ පද පෙළ
Song Title : Me Wahinne Eda Mal Warusawamayi (මේ වහින්නේ එදා මල් වරුසාවමයි)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය : සීතා රංජනී
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


මේ වහින්නේ
එදා මල් වරුසාවමයි
මහලු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

ජිවිතේ දෝතින් දරා අපි
එදා පෙම් බස් මිමිණුවේ
සිරිපොදේ හීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුණේ

මේ වහින්නේ
එදා මල් වරුසාවමයි
මහලු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

එදා මල් වරුසාවමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහළ යට එකතු වූ දා
එක කුඩේ ඇයි මදි වුණේ

මේ වහින්නේ
එදා මල් වරුසාවමයි
මහලු නොවනා පෙම්වතුන්ගේ
සොඳුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි
මේ වහින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Wahinne Eda Mal Warusawamayi Song Lyrics - මේ වහින්නේ එදා මල් වරුසාවමයි ගීතයේ පද පෙළ Me Wahinne Eda Mal Warusawamayi Song Lyrics - මේ වහින්නේ එදා මල් වරුසාවමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2022 Rating: 5

0 comments:

Post a Comment