Goviyawe Rataka Bale Song Lyrics - ගොවියාවේ රටක බලේ ගීතයේ පද පෙළ

Goviyawe Rataka Bale Song Lyrics - ගොවියාවේ රටක බලේ ගීතයේ පද පෙළ

Goviyawe Rataka Bale Song Lyrics - ගොවියාවේ රටක බලේ ගීතයේ පද පෙළ
Song Title : Goviyawe Rataka Bale (ගොවියාවේ රටක බලේ)
ගායනය : ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල සහ පිරිස
මොහිදීන් බෙග් සහය ගායනයෙන් දායක විය.
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එස්.එස්. වේදා
චිත්‍රපටිය : ඩිංගිරි මැණිකා (1956)
ගායන සහාය : පිරිස (පුරුෂ), පිරිස (කාන්තා) , පිරිස (සැවොම)
1955 දී තිරගතවූ "උරන් කතෝලා" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "මෝරෙ සියාන් ජී උත්රෙන්ගෙ පාර්" ("More Saiyan Ji Utrenge Paar") නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හොඔඕ... හොඔඕ හොඔඕ හොඔඕ...
හඅආ.. හඅආ.. හඅආ අඅ ආ අඅ ආ...

ගොවියාවේ රටක බලේ ගොවියාවේ
(හා ආආ ආ.. හා අආ ආ.. හා ආආ ආ.. හා ආආ ආ....) රටක බලේ ගොවියාවේ රටක බලේ ගොවියාවේ

අපේ ලංකාවේ ..
අපේ ලංකාවේ උතුරාවි දැන් කිරී
කෙතේ හා සාරයි පිරී

අපේ ලංකාවේ ..
අපේ ලංකාවේ උතුරාවි දැන් කිරී
කෙතේ හා සාරයි පිරී

යාය ගොයම් දිලේ දිලේ යායෙ ගොයම් පැසීලා
ගොවියාවේ රටක බලේ ගොවියාවේ
ගොවියාවේ රටක බලේ ගොවියාවේ

මින් පසු නම් නෑ බත වරදින්නේ
බත වරදින්නේ
බත වරදින්නේ
ගොවියාවේ රටක බලේ ගොවියාවේ
ගොවියාවේ රටක බලේ ගොවියාවේ

අසරණ ගොවියා
හෝ ජාතියෙ නැවියා (ගොවියාවේ රටක බලේ)
දෙවියො රකීවී
අටු කොටු පිරීතිරේ ගොවි පැලේ (කිරි උතුරා)
අටු කොටු පිරීතිරේ ගොවි පැලේ
පැසීලා නැවීලා කරල්

අපේ ලංකාවේ ..
අපේ ලංකාවේ උතුරාවි දැන් කිරී
කෙතේ හා සාරයි පිරී
යාය ගොයම් දිලේ දිලේ යායෙ ගොයම් පැසීලා
ගොවියාවේ රටක බලේ ගොවියාවේ
ගොවියාවේ රටක බලේ ගොවියාවේ

ආඅඅ ආ... අඅඅඅ ආඅආ..
අඅඅඅ ආඅ ආඅ ආ..

මඩ සෝදාලා ගත්තම නාවා සිංහල ගොවියා
(ගොවියා හෝ දෙයියා )
(ගොවියා හෝ දෙයියා )

රජකම පාවා දීමට සෑහේ
දීමට සෑහේ
(ගොවියා හෝ දෙයියා // )

ගොවියා රජා තමා සිංහලේ තුන් හෙළේ //
ගොවියා රජා තමා සිංහලේ
කෙතේ හා සාරයි පිරී
අපේ ලංකාවේ ..
අපේ ලංකාවේ උතුරාවි දැන් කිරී
කෙතේ හා සාරයි පිරී
යාය ගොයම් දිලේ දිලේ යායෙ ගොයම් පැසීලා
ගොවියාවේ රටක බලේ ගොවියාවේ //////

හින්දි ගීයේ පද

(haiyyaa ho haiyyaa re haiyyaa, haiyyaa ho)
o more sai.nyaa jii
o more sai.nyaa jii utare.nge paar ho
nadiyaa dhiire baho
more sai.nyaa jii

cha.nchal dhaaraa bahataa paanii bahataa paanii
(haiyyaa ho haiyyaa re haiyyaa)
jalathal nadiyaa ho jalathal nadiyaa(?)
(haiyyaa ho haiyyaa re haiyyaa)
naav puraanii sar pe kha.Daa ma.Njhadhaar ho
(haiyyaa re haiyyaa)
sar pe kha.Daa ma.Njhadhaar ho
nadiyaa dhiire baho, more sai.nyaa jii ...

(? please fill in ?) duniyaa maane o duniyaa maane
(haiyyaa ho haiyyaa)
man kaa saagar ko_uu na jaane, ko_uu na jaane
(haiyyaa ho haiyyaa)
mai.n jaanuu.N yaa moraa yaar ho
(haiyyaa re haiyyaa)
mai.n jaanuu.N yaa moraa yaar ho
nadiyaa dhiire baho, more sai.nyaa jii ...

chalatii naiyaa roke aa.Ndhii roke aa.Ndhii
(haiyyaa ho haiyyaa re haiyyaa, haiyyaa ho)
chup chup dekhe ho chup chup dekhe
(haiyyaa ho haiyyaa re haiyyaa)
bebas maa.Njhii chhuuTe jaaye patavaar ho
(haiyyaa re haiyyaa)
chhuuTe jaaye patavaar ho
nadiyaa dhiire baho, more sai.nyaa jii ...

(हैय्या हो हैय्या रे हैय्या, हैय्या हो)
ओ मोरे सैंया जी
ओ मोरे सैंया जी उतरेंगे पार हो
नदिया धीरे बहो
मोरे सैंया जी

चंचल धारा बहता पानी बहता पानी
(हैय्या हो हैय्या रे हैय्या)
जलथल नदिया हो जलथल नदिया(?)
(हैय्या हो हैय्या रे हैय्या)
नाव पुरानी सर पे खड़ा मँझधार हो
(हैय्या रे हैय्या)
सर पे खड़ा मँझधार हो
नदिया धीरे बहो, मोरे सैंया जी ...

(? प्लेअसे फ़िल्ल इन ?) दुनिया माने ओ दुनिया माने
(हैय्या हो हैय्या)
मन का सागर कोऊ न जाने, कोऊ न जाने
(हैय्या हो हैय्या)
मैं जानूँ या मोरा यार हो
(हैय्या रे हैय्या)
मैं जानूँ या मोरा यार हो
नदिया धीरे बहो, मोरे सैंया जी ...

चलती नैया रोके आँधी रोके आँधी
(हैय्या हो हैय्या रे हैय्या, हैय्या हो)
चुप चुप देखे हो चुप चुप देखे
(हैय्या हो हैय्या रे हैय्या)
बेबस माँझी छूटे जाये पतवार हो
(हैय्या रे हैय्या)
छूटे जाये पतवार हो
नदिया धीरे बहो, मोरे सैंया जी ...

Sung by : Lata Mangeshkar
Lyricist : Shakeel Badayuni
Composer : Naushad
Film : Uran Khatola

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Goviyawe Rataka Bale Song Lyrics - ගොවියාවේ රටක බලේ ගීතයේ පද පෙළ Goviyawe Rataka Bale Song Lyrics - ගොවියාවේ රටක බලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2022 Rating: 5

0 comments:

Post a Comment