දවසේ වැදගත්කම - මැයි 20 ලෝක මී මැසි දිනය (Significance Of The Day - May 20 World Bee Day)

දවසේ වැදගත්කම - මැයි 20 ලෝක මී මැසි දිනය (Significance Of The Day - May 20 World Bee Day) - Your Choice Way

සෑම වසරකම මැයි මස 20 වන දින  ලෝක මී මැසි දිනය සමරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය රටවල් 53 ක් සමඟ එක්ව මෙම ලෝක මීමැසි දිනය සමරයි.

මෙවර මී මැසි දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන අන්දමට පසුගිය දශකය පුරා මී මැස්සන්ගේ ජනගහන අනුපාතය පහළ ගොස් ඇති බවයි.

උතුරු කැරොලිනා ප්‍රන්ත විශ්ව විද්‍යාලයේ සිදුකරන ලද පරීක්ෂණයකට අනුව ඔවුන් අනාවරණය කැඅ ගෙන ඇත්තේ ලෝකය තුළ සිදුවන පලිබෝධ නාශක භාවිතය, දේශගුණික විපර්යාස මෙන්ම ඉඩම් පරිහරණයේ සිදුවන වෙනස්කම් මී මැස්සන් වදවීම කෙරෙහි බලපා ඇති බව ආහාර කෘෂිකර් සංවිධානය පෙන්වා දෙයි.

ලොව පුරා පරාගන කාර්යයේදී මී මැස්සන් මගින් විශාල කාර්ය භාරයක් සිදුවන අතර  මී මැස්සන් ආරක්ෂා කිරීමට සංවිධානාත්මක ක්‍රියාවලියක්  අත්‍යාවශ්‍ය බව මේ සම්බන්ධයෙන් පර්යේෂණය කරන පර්යේෂකයෝ පෙන්වා දෙති.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මැයි 20 ලෝක මී මැසි දිනය (Significance Of The Day - May 20 World Bee Day) දවසේ වැදගත්කම - මැයි 20 ලෝක මී මැසි දිනය (Significance Of The Day - May 20 World Bee Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2022 Rating: 5

0 comments:

Post a Comment