Senehasa Vidinata Song Lyrics - සෙනෙහස විඳිනට ගීතයේ පද පෙළ

Senehasa Vidinata Song Lyrics - සෙනෙහස විඳිනට ගීතයේ පද පෙළ
Song Title : Senehasa Vidinata (සෙනෙහස විඳිනට)
ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් //

එක තැන රැඳුනද මනසින් හැඟුමින්
ඔබ මා එකම සිතින් //
කුමටද නිදිනැති යහනට නැතිනම්
ඔබගේ සුසුම් පවන්

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම්

යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින් //
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැඳෙන වරම්

සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
පිවිතුරු ඔබේ හදින්
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
වන්නට නොමැත වරම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehasa Vidinata Song Lyrics - සෙනෙහස විඳිනට ගීතයේ පද පෙළ Senehasa Vidinata Song Lyrics - සෙනෙහස විඳිනට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 15, 2022 Rating: 5

0 comments:

Post a Comment