Karakare Badinnata Song Lyrics - කරකාරෙ බඳින්නට ගීතයේ පද පෙළ

Song Title : Karakare Badinnata (කරකාරෙ බඳින්නට)
ගායනය : උපාලි කන්නංගර

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
මන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්
පන තියෙන තුරාවට හැමදේම දෙන්නෙමි සත්තයි දිව්රමි මන්
අනෙ සත්තයි දිව්රමි මන්

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

මුතු මාල පොටක් ඔය ගෙල පළඳින්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අනෙ නැකතක් බලමුද දැන්

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karakare Badinnata Song Lyrics - කරකාරෙ බඳින්නට ගීතයේ පද පෙළ Karakare Badinnata Song Lyrics - කරකාරෙ බඳින්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment