Hamoma Kiwwa Song Lyrics - හැමෝම කිව්වා ගීතයේ පද පෙළ

Hamoma Kiwwa Song Lyrics - හැමෝම කිව්වා ගීතයේ පද පෙළ
Song Title : Hamoma Kiwwa (හැමෝම කිව්වා)
Artiste : Raveen Tharuka
Music : Prageeth Perera
Lyrics : Harshana K Perera
Directed by Sandesh Bandara
Production : SGM Tunes

Set As Your Ringtone 
▶ Mobitel - 74738910
▶ Airtel - 8880085824
▶ Dialog-87520695
▶ Hutch - 369351428
▶ 072 -  369351428


ආදරයෙන් සාදරයෙන්
පිළිගන්නා මුල් දින අපව
කාලයකින් වේගයකින්
අමතක වෙනවා ඒ අයට

යා යුතු මං මැරිල ද දැන්
කාවත් නෑ විස්වාස මට
ප්‍රේමය නම් වෛරයකින්
අවසන් වෙන්නෑ මැණික

හැමෝම කිව්වා
ඔබ අතහැරලා
යනබව
කෙදිනක හරි මාව

දුප්පත් හින්දා
ආදරෙ හිමිනෑ
අපි ඉපදුනෙ
අමුතුම රටක

හැමෝම කිව්වා
ඔබ අතහැරලා
යනබව කෙදිනක
හරි මාව

දුප්පත් හින්දා
ආදරෙ හිමිනෑ
අපි ඉපදුනෙ
අමුතුම රටක

ඉපදීම යනු අවසානයෙදි
මියදීම මගෙ මැණික
දුක්වීම යනු කවදාක හරි
විඳින සතුටක අරුත

සැනසීම යනු ගැලපීම ඇති
හිත් තමයි අත් විඳින
දුක්දීම යනු අනිවාර
හිමි විඳවීම තමා උරුම

හැමෝම කිව්වා
ඔබ අතහැරලා
යනබව කෙදිනක
හරි මාව

දුප්පත් හින්දා
ආදරෙ හිමිනෑ
අපි ඉපදුනෙ
අමුතුම රටක

හැමෝම කිව්වා
ඔබ අතහැරලා
යනබව කෙදිනක
හරි මාව

දුප්පත් හින්දා
ආදරෙ හිමිනෑ
අපි ඉපදුනෙ
අමුතුම රටක

නොලැබීම යනු ඉවසීම
නැති තැනක සිදුවූ වරද
ගරු කිරීම යනු හැසිරීම
මත පිදිය යුත්තන් පුදන

මදි වීම යනු ඔබ නෑ කරල
පින් බිඳක්වත් තිබුන
පසුතැවී යනු එපා සොයුරේ
ලැබිය යුතුදේ ලැබුන

ආදරයෙන් සාදරයෙන්
පිළිගන්නා මුල් දින අපව
කාලයකින් වේගයකින්
අමතක වෙනවා ඒ අයට

යායුතු මං මැරිල ද දැන්
කාවත් නෑ විස්වාස මට
ප්‍රේමය නම් වෛරයකින්
අවසන් වෙන්නෑ මැණික

හැමෝම කිව්වා
ඔබ අතහැරලා
යනබව කෙදිනක
හරි මාව

දුප්පත් හින්දා
ආදරෙ හිමිනෑ
අපි ඉපදුනෙ
අමුතුම රටක

හැමෝම කිව්වා
ඔබ අතහැරලා
යනබව කෙදිනක
හරි මාව

දුප්පත් හින්දා
ආදරෙ හිමිනෑ
අපි ඉපදුනෙ
අමුතුම රටක

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hamoma Kiwwa Song Lyrics - හැමෝම කිව්වා ගීතයේ පද පෙළ Hamoma Kiwwa Song Lyrics - හැමෝම කිව්වා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2026 Rating: 5

0 comments:

Post a Comment