Sanda Payanne Nathi Song Lyrics - සඳ පායන්නේ නැති ගීතයේ පද පෙළ

Sanda Payanne Nathi Song Lyrics - සඳ පායන්නේ නැති ගීතයේ පද පෙළ
Song Title : Sanda Payanne Nathi (සඳ පායන්නේ නැති)
ගායනය : දමිත් අසංක
සංගීතය : දමිත් අසංක


සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ
නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ
මට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ
මම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේ
සදළු … සදළු … සදළු … ඒ පුර සඳ නුඹලු

සිතත් එක්ක ගිය වන්දනා ගමනේ
සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ
රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ
රැය එකළු කළ සඳවතිය නුඹනේ

පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ
සංසාර පුරුද්දට මුණගැහුණේ පුදුමේ
වඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ
මගෙම වී ළඟ ඉන්න සඳවතියේ

සදළු … සදළු … සදළු …

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Payanne Nathi Song Lyrics - සඳ පායන්නේ නැති ගීතයේ පද පෙළ Sanda Payanne Nathi Song Lyrics - සඳ පායන්නේ නැති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2022 Rating: 5

0 comments:

Post a Comment