Bateecha Song Lyrics - බටීච්චා ගීතයේ පද පෙළ

Bateecha Song Lyrics - බටීච්චා ගීතයේ පද පෙළ
Song Title : Bateecha (බටීච්චා)
Singing : Sandaru Sathsara
Composed, Mixed & Mastered : Sandaru Sathsara
DOP : Kaveesh Medagangoda
Editor & Colourist : Sandaru Sathsara


චුට්ටං බටීච්චා බටීච්චා
ආ දං ගෙඩියක් දැක්ක
චුට්ටි හොටෙන් ඇන්නා ඇන්නා
ඩින්ග ඩින්ග කෑවා
බන්ඩි ගෙඩිය පිරුනා එ පිරුනා
අම්ම ලගට දිවුවා

චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ
චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ
චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ

අඩො මෙ චුත්තන් බටීච්චා
ලංකාවට ආවෙනික සත්වය
චුත්ති චුති පනුපැටවි කනවා
මන් දැකලා නෑ නෙ මෙ චුත්තන් බටීච්චා
වැලිපරෙ ගිනි අවුවෙ මහ දවල් වැලි නාන
ගේ කුරුල්ලො වගෙ නෙවෙයි නෙ මෙ
චුත්තන් බටීච්චා
ඉටවඩා පොඩ්ඩක් පොඩි ගොම කොලපාට
උඩ-යට සුදු පටයි පොඩි චුතන් බටීච්චා

චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ
චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ
චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ

චුට්ටං බටීච්චා බටීච්චා
ආ දං ගෙඩියක් දැක්ක
චුට්ටි හොටෙන් ඇන්නා ඇන්නා
ඩින්ග ඩින්ග කෑවා
බන්ඩි ගෙඩිය පිරුනා එ පිරුනා
අම්ම ලගට දිවුවා

චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ
චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ
චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bateecha Song Lyrics - බටීච්චා ගීතයේ පද පෙළ Bateecha Song Lyrics - බටීච්චා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2023 Rating: 5

0 comments:

Post a Comment