Numbe As Song Lyrics - නුඹෙ ඇස් ගීතයේ පද පෙළ

Numbe As Song Lyrics - නුඹෙ ඇස් ගීතයේ පද පෙළ
Song Title : Numbe As (නුඹෙ ඇස්)
Artists : Yasas Medagedara & Yashodha Medagedara
Melody : Yasas Medagedara
Music : Yasas Medagedara
Lyrics : Sajith Akmeemana
Mixing and Mastering : Yasas Medagedara @ Midhouse Studios
Guitars : Dihan Kularatne
Visal Adare Movie

🌏 Distributed by 
◼ Sri Lanka - MPI Movie Circuit
◼ Australia/New Zealand - MegaLive Events
◼ Canada/USA - Ceylon Entertainment
◼ UK - Inidi Entertainment

visit www.visaladare.com for more info about releases and updates...


මගෙ අත හැර යනදා පවා
නුඹෙ පසු පස හිඳිමී
හද රැඳි හැම සිහිනේ සදා
වෙනතක දළුලාවී

ඇරයුම් නොකල සිත් වේදනා 
රහසේ  නෙතේ රැඳුනේ
අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා 
පහසේ සිනා බිඳුනේ

ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා
ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා

ජීවිතේ අඳුරු නිම්නයේ 
නුඹ හිඳී ලඟ මගේ
ආදරේ නොවෙද හැමවෙලේ
මේ ගමන ඇරඹුවේ

ඔබේ ඔය උණුහුමේ මා ඉන්නවා 
සිහිනෙන් වගේ
හෙට මා තනි වේවි ඒ හැම මතකයන් 
බිඳි සෙනෙහසේ

ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා
ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා

මා නුඹෙ ඇස් දිහා බලා සිටියා
මා නුඹෙ ඇස් දිහා බලා සිටියා

English Translation:

Until the moment comes to part our ways
I'll stand by you, through all the haze
In my heart, I harbored our shared dreams
Yet in yours, they unraveled at the seams

Unbidden came this anguish deep inside
Hiding tears from you that I cannot confide
A prayer for love that never ceases to be
Yet the spark we had no longer burns free

Gazing deep into your eyes, I stand

In life's darkest corners, you're my light
Standing close, making my world bright
Is it not love that we've both felt?
Leading us to this moment where we've dealt

In the warmth of you, I find my place
It's like a dream, in your sweet embrace
Tomorrow I may wake to solitude's song
With memories where only broken love belongs

Yet still, I find myself, eyes locked in yours

Copyrights © 2023 Bluesky Productions
A Production by Bluesky Productions (PVT) Ltd.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numbe As Song Lyrics - නුඹෙ ඇස් ගීතයේ පද පෙළ Numbe As Song Lyrics - නුඹෙ ඇස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 13, 2023 Rating: 5

0 comments:

Post a Comment