Thanamalvila Kollek Song Lyrics - තනමල්විල කොල්ලෙක් ගීතයේ පද පෙළ

Thanamalvila Kollek Song Lyrics - තනමල්විල කොල්ලෙක් ගීතයේ පද පෙළ
Song Title : Thanamalvila Kollek (තනමල්විල කොල්ලෙක්)
Lyrics, Music, Produced and Performed by Kamaj Silva
Mixed and Mastered by : Vinod Melpitiya at Brickhouse Studios
Lighting : Kosala Makulloluwa 
Director, DOP, Editor : Ranuka Prabashitha at Cinnamon Media Inc. Toronto, Canada


මලේ... හේන් කොටනා මලේ
අපේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ... හේ තණමල්විල මලේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

අතමිට සරු නෑනේ තාම
හිත කීරි ගැහේ ඔබ ගාව
පහල වෙලේ ගොන් හරක් රෑනේ
ගඳ දැනේ උඹේ අයියා ගාව
බේර ගන්න මගේ ලංකාව
භාර උන තැන හමුදාව
මගේ පිට කොන්ද පණ නැති දාට
බලා ගනීදෝ නුඹ මාව

මලේ... හේන් කොටනා මලේ
අපේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ... හේ තණමල්විල මලේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

හිත ගිය තැන මාලිගාව
මගේ හිත බොබ් මාලේ ගාව
හීන ගොඩක් තද කරන් තාම
ගෙන යන මගේ ජීවිකාව
අපිට එකම පිහිට වැස්ස තාම
බෝලේ විකුණලා ඵලදාව
මෙහෙම ගත කරමු ජීවිකාව
මගේ හිත පැටව් දෙන්නා ගාව
පොඩි පැටව් දෙන්නා ගාව

මලේ හේන් කොටනා මලේ
මගේ ගමේ සුවඳ තාමත් දැනේ
නගේ හේ තණමල්විල ගමේ
නුඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ

මලේ මලේ මලේ හේන් කොටනා මලේ
මගේ ගමේ සුවඳ තාමත් දැනේ
මලේ හේ තණමල්විල ගමේ
උඹේ ඇගේ හේනේ සුවඳත් දැනේ

මලේ හේ තණමල්විල ගමේ
උඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ
නගේ හේ තණමල්විල ගමේ
නුඹේ ඇගේ මගේ සුවඳත් දැනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thanamalvila Kollek Song Lyrics - තනමල්විල කොල්ලෙක් ගීතයේ පද පෙළ Thanamalvila Kollek Song Lyrics - තනමල්විල කොල්ලෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment