Sarasaviya Song Lyrics - සරසවිය ගීතයේ පද පෙළ

Sarasaviya Song Lyrics - සරසවිය ගීතයේ පද පෙළ
Song Title : Sarasaviya (සරසවිය)
Artist : Yasith Kelambiarachchi
Melody : Milinda Sandaruwan
Music : Asira Fernando
Lyrics : Sajith V Chathuranga
Video : Nuwan NIriella
DOP : පොලා
Edit : Chandana Liyanage

Dial Now : For  “Sarasaviya” song as your RingIn Tone.
☎Dialog - 8711882029
☎Hutch - 369342130
☎Mobitel - 74751299
☎Airtel - 8880122188


සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද
තව එක පාරක් මා හමුවන්නට එනවද

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැති වෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
ආදරෙ කල අය අත හැරලා යන විදිහද

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarasaviya Song Lyrics - සරසවිය ගීතයේ පද පෙළ Sarasaviya Song Lyrics - සරසවිය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2023 Rating: 5

0 comments:

Post a Comment