Karamal Song Lyrics - කරමල් ගීතයේ පද පෙළ

Karamal Song Lyrics - කරමල් ගීතයේ පද පෙළ
Song Title : Karamal (කරමල්)
Vocals : Kochchi
Lyrics : Wasantha Duggannarala
Music & Melody : Ravi Royster @RaviRoyster
Mix & Master : Asira Fernando


නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා
නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා

නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලා
සීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්ඹුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්

වරෙන් මාර්තා සටනට යන්ටා
දිගටි පිහිය දික් කරගෙන යමු යන්ටා
අපිව කපන්ටා ආව ගමේම ඇන්ටා
සිහිය නැතුව වැටිලා හිටියා පණ යන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්ඹුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්ඹුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

කියා දෙන්න නං
කියා දෙන්න නං

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා

නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලා
සීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්ඹුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්ඹුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karamal Song Lyrics - කරමල් ගීතයේ පද පෙළ Karamal Song Lyrics - කරමල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2023 Rating: 5

0 comments:

Post a Comment