MANAMALA KATHA Song Lyrics - මනමාල කතා ගීතයේ පද පෙළ

MANAMALA KATHA Song Lyrics - මනමාල කතා ගීතයේ පද පෙළ
Song Title : MANAMALA KATHA (මනමාල කතා)
Artistes : Kanchana Anuradhi & Sajitha Anthony
Melody & Music : Dr. Rohana Weerasinghe
Lyrics : Samitha Perera
Co Music Production : Amith Guru @ ICON RAIN Music
Music Video : Chamil Pathirana @ THAALA ROOPA


කිරි කෝඩු මගේ නිදි ගැට බින්දේ
කවුරූ ඇවිල්ලා ගියේ
මනලෝල වෙතා
මනමාල කතා
රෑ නින්ද තමා දන්නේ

පරිශාරී වරෙන් යකු බෙර හඩ වන්
දුම්මල වරම අරන්
රත් මල් නෙලලා
මල් මාල ගොතා
හත් මාලු උයා තිව්වේ

කාල වර්ණ ඝන රූප තේජ
බල ස්වේත පද්ම මාලා
නීල වර්ණ නෙත ස්වේත දාඨ
මුතු මාල කණ්ඨ පාලා

යාන මා හිසමි හස්ත යකග
අවි ස්වේත භරණ ලාලා
පාන බැල්ම පොද බාර ගන්න
මා දෝස භංග වාලා

කිරි කෝඩු මගේ නිදි ගැට බින්දේ
කවුරූ ඇවිල්ලා ගියේ
මනලෝල වෙතා
මනමාල කතා
රෑ නින්ද තමා දන්නේ

පරිශාරී වරෙන් යකු බෙර හඩ වන්
දුම්මල වරම අරන්
රත් මල් නෙලලා
මල් මාල ගොතා
හත් මාලු උයා තිව්වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MANAMALA KATHA Song Lyrics - මනමාල කතා ගීතයේ පද පෙළ MANAMALA KATHA Song Lyrics - මනමාල කතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 14, 2026 Rating: 5

0 comments:

Post a Comment