Ahi Dara Pawa Song Lyrics - ඇහි දාර පවා ගීතයේ පද පෙළ

Ahi Dara Pawa Song Lyrics - ඇහි දාර පවා ගීතයේ පද පෙළ
Song Title : Ahi Dara Pawa (ඇහි දාර පවා)
ARTIST : Thanura Madugeeth
LYRICS : Amila Ruwan Nandasena
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Rosa Sudui Adariye Teledrama TV (දෙරණ TV)

Dial Now... "Ahi Dara Pawa (ඇහි දාර පවා)" song as your RingIn Tone...
☎Hutch:  369576251
☎Dialog:  8711392669
☎Mobitel: 74750297
☎Airtel: 8880120956


ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා

සිහින වල මිස හිනාවක
හැඩ නොදුටු මගේ රෝස කුමරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී

එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා

ගැහෙන පපුවට කන් දිදී
හෙට මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා

එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී

ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahi Dara Pawa Song Lyrics - ඇහි දාර පවා ගීතයේ පද පෙළ Ahi Dara Pawa Song Lyrics - ඇහි දාර පවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2023 Rating: 5

0 comments:

Post a Comment