Asa Kena Song Lyrics - ආස කෙනා ගීතයේ පද පෙළ

Asa Kena Song Lyrics - ආස කෙනා ගීතයේ පද පෙළ
Song Title : Asa Kena (ආස කෙනා)
Artist : Nilan Fernando
Lyrics : Nilan Fernando 
Video Director : Niroshan Bandara 

Audio Credits-
Song : Guli Mata
Singers : Saad Lamjarred & Shreya Ghoshal
Lyricist : Mohamed El Maghribi, Rana Sotal
Composer : Mehdi Mozayine


හාද වූ ආලේ මැවූ
මගේ ලොවේ හී මා දිනූ
ප්‍රාණ වූ වටිනාම වූ
මැනික ඔයාමයි මා සෙවූ

ආස කෙනා මට මවාපු කෙනා
ඒ ඔයයි මට ආලෙ දුන්න
ආයෙ ආයෙ ආයෙ ආයෙ
හාද වෙලා ඔබ මගේම වෙලා
හිදින්නකෝ මං ආදරෙයි

හීනෙට ඇවිදන් දුර යන්න
එන්න… සරසන්න…
ආසම ලෝකෙක තනිවෙන්න
එන්න…

ආස කෙනා මට මවාපු කෙනා
ඒ ඔයයි මට ආලෙ දුන්න
ආයෙ ආයෙ ආයෙ ආයෙ

හාද වූ ආලේ මැවූ
මගේ ලොවේ හී මා දිනූ
ප්‍රාණ වූ වටිනාම වූ
මැනික ඔයාමයි මා සෙවූ

ආස කෙනා මට මවාපු කෙනා
ඒ ඔයයි මට ආලෙ දුන්න
ආයෙ ආයෙ ආයෙ ආයෙ
හාද වෙලා ඔබ මගේම වෙලා
හිදින්නකෝ මං ආදරෙයි

ආස කෙනා මට මවාපු කෙනා
ඒ ඔයයි මට ආලෙ දුන්න
ආයෙ ආයෙ ආයෙ ආයෙ
හාද වෙලා ඔබ මගේම වෙලා
හිදින්නකෝ මං ආදරෙයි


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asa Kena Song Lyrics - ආස කෙනා ගීතයේ පද පෙළ Asa Kena Song Lyrics - ආස කෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2023 Rating: 5

0 comments:

Post a Comment