Sura Duu Song Lyrics - සුර දූ ගීතයේ පද පෙළ

Sura Duu Song Lyrics - සුර දූ ගීතයේ පද පෙළ
Song Title : Sura Duu (සුර දූ)
ARTIST : Pramoth Ganearachchi
LYRICS : Sahan Isuranga
MELODY & MUSIC / MIX & MASTERED : Lahiru Sandeep
GUITARS : Shan Niro
PERCUSSION : Dr Theekshana Botheju
STUDIO : WAVE PARK RECORDS
Teledrama : Salena Nuwan Teledrama Song - දෙරණ TV

Dial Now... 
For "Sura Duu (සුර දූ)" song as your RingIn Tone...
☎Hutch:  369576259
☎Dialog:  8711483369
☎Mobitel: 74750361
☎Airtel: 8880120965


ගී තාලෙන් නලවන්න නුඹේ කෝලකම්
එනවාදෝ සිප ගන්න රතු රෝස තොල්
ගිලුනාවේ නුඹේ රූපෙන් ඇඳි ඒ හැඟුම්
ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත්
ආයේම මගේ වෙන්න තුරුලට ඇවිත්

නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා
ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා
දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...

උණුහුමට ගුලිවෙන්න මේ පපුතුරේ
කිමදෝ නුඹ සැඟවෙන්නේ සේයාවියේ
තනි වුනි මා නුඹ නැති නිසා
නුඹ නොදනී මා ගෙව් රෑ දිවා

නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා
ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා
දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...

අඳුරේ මා තනිවීලා වුන් හැම වෙලේ
මෘදු වදනින් මා සැනසූවේ නුඹමයි ප්‍රියේ
කිමදෝ නුඹ ආවේ මෙදා
රකිමි නුඹ දිවි ඇති තුරා

නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා
ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා
දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...

නැවතී නෙත් මානේ සුර දූ සේ ඈ පේනා
ගැලවී යා නොහැකී පිනි සුසුමන් ඈ ගේනා
දෙවියන්වත් පැමිනේදෝ ගන්නට මා බේරා
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...
දැනිලා මා නොදනී ඈ හා ගෙව් ඒ හෝරා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sura Duu Song Lyrics - සුර දූ ගීතයේ පද පෙළ Sura Duu Song Lyrics - සුර දූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2023 Rating: 5

0 comments:

Post a Comment