Mukulu Kala Song Lyrics - මුකුලු කලා ගීතයේ පද පෙළ

Mukulu Kala Song Lyrics - මුකුලු කලා ගීතයේ පද පෙළ
Song Title : Mukulu Kala (මුකුලු කලා)
Vocal Recording : Thiwanka Dilshan | Chamath Sangeeth
Music Produced By : Chamath Sangeeth
Lyrics : Dimi3
Mixing & Mastering Done By : Chamath Sangeeth @ C Music


මායම් පානා ඇගේ මනා හිනාවේ
සායම් ගාලා දෙතොල් තෙමා නෑ
ඒ මද්දහනේ නිවී ගියා විඩාවේ
මේ වාගේ නම් කලින් වෙලා නෑ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

ලග ලග හිතම දැවටෙනා
හිත හිත ලගම නවතිනා
නිතරම වගෙම නුබගෙ
අගර දගර මෙමට සිහි වුනා

හෙමිහිට රැයම එලිවෙලා
පාටින් ලොවම හැඩ වෙලා
කෙල්ලේ මේ මගේ හෘදේ
ගත්තේ කොහොම කියන් පාදලා

හිතා මතා පෑවේ නෑ ඉබේමනේ ආවේ
හෘදේ පුරා පායා මා නගේ සුපෙම් ආලේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා සලඹ සලා

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mukulu Kala Song Lyrics - මුකුලු කලා ගීතයේ පද පෙළ Mukulu Kala Song Lyrics - මුකුලු කලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 30, 2023 Rating: 5

0 comments:

Post a Comment