Sanda Ahase Irata Muwawen Song Lyrics - සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් ගීතයේ පද පෙළ

Sanda Ahase Irata Muwawen Song Lyrics - සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් ගීතයේ පද පෙළ
Song Title : Sanda Ahase Irata Muwawen (සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්)
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග
පද : සුනිල් සරත් පෙරේරා
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග


සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා //
සැන්දෑ අහසේ

ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

බලාපොරොත්තුව ළයට තුරුලු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ

දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා

අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට දැනෙනවා

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා //
සැන්දෑ අහසේ

නව ගීයට අදාල පද වැල
Rap Part
ආ ආ ආ...

ආ ආ ආ...

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා //
සැන්දෑ අහසේ

Rap Part (ආ ආ ආ...)
Rap Part cont (ආ ආ ආ...)

ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

Rap Part
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා

Rap Part
බලාපොරොත්තුව ළයට තුරුලු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා

ආ ආ ආ...

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ

Rap Part (ආ ආ ආ...)
Rap Part cont

දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා

අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට දැනෙනවා

ආ ආ ආ...

සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා //
සැන්දෑ අහසේ

ආ... ආආ...
ආ ආ ආ... ආ...
ආ... ආආ...
ආ ආ ආ... ආ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Ahase Irata Muwawen Song Lyrics - සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් ගීතයේ පද පෙළ Sanda Ahase Irata Muwawen Song Lyrics - සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2022 Rating: 5

0 comments:

Post a Comment