Punchi Ruchiranani Song Lyrics - පුංචි රුචිරාණනී ගීතයේ පද පෙළ

Punchi Ruchiranani Song Lyrics - පුංචි රුචිරාණනී ගීතයේ පද පෙළ
Song Title : Punchi Ruchiranani (පුංචි රුචිරාණනී)
Singing : Yohani De Silva
Album : Sadde සද්දේ(3rd Studio Album)
Presented by : Outright Play @outrightplay
Produced by : Dilanjan Seneviratne @dilanjan.s
Composed by : Shenal Maddumage
Lyrics by : Dilanjan Seneviratne
Music Produced by : Shenal Maddumage
Mixing Engineer : Shenal Maddumage
Mastering Engineer : Misjah @24mastering


සීතල ගින්දර මැද්දේ
ජීවිත වන්නම මැවුවේ
අව්වේ මුවා වී
වැස්සේ තුරුල් වී
ඔයා මං අමතන අංකේ

මේ ආල කතාවේ
මං කෝලම් කුමරී
පුංචි රුචිරාණනී
මේ කාලේ ගියාවේ
මං තාමත් ඔයාගේ
පුංචි රුචිරාණනී

අඩහඳ වගෙ ඔය මුහුණේ
මංගල කිංකිණි දැක්කේ
නින්දෙන්ද ඇහැරී
අමෘතය පෙවුනී
ඔයා මං අමතන අංකේ

මේ ආල කතාවේ
මං කෝලම් කුමරී
පුංචි රුචිරාණනී
මේ කාලේ ගියාවේ
මං තාමත් ඔයාගේ
පුංචි රුචිරාණනී

පදින්නේ ෆෙරාරී
ශාරුක්ගේ මනමාලී
මනහාරී
සුකුමාලී
මං ඔයාගේ යෝහානී

දොන්ත බබක්කට
කෝ දුන්න ඉඩම
බැණුම් අහනවා තාම
දෙන්න සුදෝ
අත අල්ලගන්න අද
ONLY කෙල්ල වැඩ දාන
ඩිංග ඩිංග ඩිංග හිත දීලා
කැනදන් යන්නං අසුපිට නැගලා
එන්න එන්න එන්න මල් කුමරා
මල් කුමරා

මේ ආල කතාවේ
මං කෝලම් කුමරී
පුංචි රුචිරාණනී
මේ කාලේ ගියාවේ
මං තාමත් ඔයාගේ
පුංචි රුචිරාණනී

මේ ආල කතාවේ
මං කෝලම් කුමරී
පුංචි රුචිරාණනී
මේ කාලේ ගියාවේ
මං තාමත් ඔයාගේ
පුංචි රුචිරාණනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Ruchiranani Song Lyrics - පුංචි රුචිරාණනී ගීතයේ පද පෙළ Punchi Ruchiranani Song Lyrics - පුංචි රුචිරාණනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 19, 2026 Rating: 5

0 comments:

Post a Comment