Song Title : Hathara Kendare (හතර කේන්දරේ)
Vocals : MG Dhanushka @MGDhanushka
Composed / Produced by : Raj Thillaiyampalam @RajThillaiyampalam
Lyrics : Ansaf Ameer @ansafameer7876
Mixed& Mastered By : Thilina Boralessa
SESSION MUSICIANS
Guitars : Priyan Perera
Beats : Minsoo Sung
Violin : Keris Choi
Percussions : José Maria Piedra
Electric Bass : André Vasconcellos
Keyboard : Antônio Guerra
Label : M Entertainments Pvt Ltd
හතර කේන්දරේ ගීතය දැන්ම
ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න
☎ Dialog - 870173233
☎ Mobitel - 74769668
☎ Hutch - 36945155
☎ Airtel - 870173233
බැලුවොත් නිවාඩු
ඇහුවොත් අමාරු
කෑමයි නින්දයි නම්
තරඟෙට මාරු
කරදර මවාපු
කම්මැලි කියාපු
යන තැන බාල්දියක්
පෙරලෙන වාලු
එක දෙක වැරදෙන කොට
අඬනවා ටක් ගාලා
තරහට රවනව මට බල බල
ලුක් දීලා
හතර කේන්දරේ
නොකර පාලු කොනේ
හෙනහුරාගෙ අපල කාලේ
තාම ඇගේ
කියපු සාස්තරේ
ජිමිකි මෝස්තරේ
ගවුම පැටලිලා වැටුනලු
පාර දිගේ
උඩ බිම බලන් නෑ
තියෙනව පෙනෙන්නෑ
වීදුරු දොරක වැදිල
ඇදගෙන වැටිලා
කිව්වම අහන්නෑ
ඇහුවට මතක නෑ
සිහියක ලොවෙත් නෑ
ඇඳුමත් හිරවෙනවලු ඇගෙ
කොරියන් කාලා
දැන් බර අඩුවෙන්නම දුවනවා හති දාලා
හතර කේන්දරේ
නොකර පාලු කොනේ
හෙනහුරාගෙ අපල කාලේ
තාම ඇගේ
කියපු සාස්තරේ
ජිමිකි මෝස්තරේ
ගවුම පැටලිලා වැටුනලු
පාරෙ දිගේ
දෙවරක් හිතන්නෑ
කට නැවතුමක් නෑ
දැක්කම බදාගත්තු
කෙනාව දන්නෑ
ආයෙත් බලන්නෑ
ලැජ්ජයි කියන්නෑ
නඩු ඉවරයක් නෑ
කියවන කොට මගෙ ලඟ
දවසම ලංවීලා
හිතයන හැටි නොදැනිම
දැනෙනව ගැස්සීලා
මොකට කේන්දරේ
හිතට ආලේ දැනේ
අපල කෝම තිබුනත්
ඈ තාම මගේ
කපුටු සාස්තරේ
පෙමක ආස්සරේ
වෙනසක් නෑ ඇගේ
ඒ නිසයි ආදරේ

0 comments:
Post a Comment