Adare Wediwela Song Lyrics - ආදරේ වැඩිවෙලා ගීතයේ පද පෙළ

Adare Wediwela Song Lyrics - ආදරේ වැඩිවෙලා ගීතයේ පද පෙළ
Song Title : Adare Wediwela (ආදරේ වැඩිවෙලා)
Artist : Piyath Rajapakse
Melody : Piyath Rajapakse
Lyrics : Piyath Rajapakse
Music : Thishan Shanulka (WePlus) | Piyath Rajapakse


කාලයක් පුරා
හිතෙහි ඇවිලෙනා
දුක් ගංගා
දැන් අවසන්

නුඹ හා මා පැතූ
ප්‍රාර්ථනාවන්
යමු අපි දැන්
සපුරන්න

නුඹට මං පේ විලා
කඳුලු ගංගා පැරදුවා
අපේ ආදරේ මහිමේ නිසා
පෙම්වන්තියේ

ජීවිතේම කැප කරා
ආකාසේ තරු පසෙකලා
මගේ නාමේ ඔබ හදේ සදා
රන්දා ප්‍රියේ

ආදරේ වැඩිවෙලා වගේ
ආදරේ වැඩිවෙලා වගේ
වෙනදා වගේ නෙවෙයි අනේ
ආදරේ වැඩිවෙලා වගේ

මා නිවෙනා මගේ ලෝකයේ
නුඹ පතිනිය වේ නම්
සසර පුරා රන් තිලකය නලලට
මම නුඹේ සරසන්නම්

නුඹට මං පේ විලා
කඳුලු ගංගා පැරදුවා
අපේ ආදරේ මහිමේ නිසා
පෙම්වන්තියේ

ජීවිතේම කැප කරා
ආකාසේ තරු පසෙකලා
මගේ නාමේ ඔබ හදේ සදා
රන්දා ප්‍රියේ

ආදරේ වැඩිවෙලා වගේ
ආදරේ වැඩිවෙලා වගේ
වෙනදා වගේ නෙවෙයි අනේ
ආදරේ වැඩිවෙලා වගේ
ආදරේ වැඩිවෙලා වගේ
වෙනදා වගේ නෙවෙයි අනේ
ආදරේ වැඩිවෙලා වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Wediwela Song Lyrics - ආදරේ වැඩිවෙලා ගීතයේ පද පෙළ Adare Wediwela Song Lyrics - ආදරේ වැඩිවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 23, 2026 Rating: 5

0 comments:

Post a Comment