Tharikita Thirikita Theyi Song Lyrics - තරිකිට තිරිකිට තෙයි ගීතයේ පද පෙළ

Tharikita Thirikita Theyi Song Lyrics - තරිකිට තිරිකිට තෙයි ගීතයේ පද පෙළ
Song Title : Tharikita Thirikita Theyi (තරිකිට තිරිකිට තෙයි)
Singing : ගෝල්ඩන් චයිම්ස්  Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා


තරිකිට තිරිකිට තෙයි තෙතෙයි තෙයි
කොකෙක් වෙලේ නටතෙයි

උගේ නැටුම් දැක අගේට වෙල ළඟ නැන්ද නැටුම් නටතෙයි
තෙතෙයි තෙයි මාම බලන් ඉඳිතෙයි

අතේ වළලු නටතෙයි තෙතෙයි තෙයි
කරේ මාල නටතෙයි

මගෙ සුදු නෑනා මදෙස බලාගෙන මෙන්න මෙහෙම නටතෙයි
තෙතෙයි තෙයි දීග යන්න නටතෙයි

තරිකිට තිරිකිට තෙයි තෙතෙයි තෙයි
කොකෙක් වෙලේ නටතෙයි

උගේ නැටුම් දැක අගේට වෙල ළඟ නැන්ද නැටුම් නටතෙයි
තෙතෙයි තෙයි මාම බලන් ඉඳිතෙයි

අතේ වළලු නටතෙයි තෙතෙයි තෙයි
කරේ මාල නටතෙයි

මගෙ සුදු නෑනා මදෙස බලාගෙන මෙන්න මෙහෙම නටතෙයි
තෙතෙයි තෙයි දීග යන්න නටතෙයි

1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි. (EP Sooriya / CHB 022)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tharikita Thirikita Theyi Song Lyrics - තරිකිට තිරිකිට තෙයි ගීතයේ පද පෙළ Tharikita Thirikita Theyi Song Lyrics - තරිකිට තිරිකිට තෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 18, 2021 Rating: 5

0 comments:

Post a Comment