Dathin Allan Song Lyrics - දෑතින් අල්ලන් ගීතයේ පද පෙළ

Dathin Allan Song Lyrics - දෑතින් අල්ලන් ගීතයේ පද පෙළ
Song Title : Dathin Allan (දෑතින් අල්ලන්)
Performed By Lashan Herath
Produced By ShanM (360studio)
Mixed & Mastered By ShanM (360studio)
Written By Lashan Herath
Melody By Lashan Herath
POWERING BY TR TUNES


ආදරේ දැනෙනා මානෙක
ලං වෙන්න හේතූ හොයන්නද
ඔබ එක්ක ගෙවනා මොහතක
ආදරේ තනුව ලියන්නට

දගකාරි පේනා ඉවසන්න බෑනේ ආදරේ
ඔය ස්වරය ඕනා….

දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්

හවසක හමූවී අපගෙ මතකය මුමුනන්න
පවනට ලං වී ඔබගේ උණුසුම විද ගන්න
හදේ පතුලට දැනෙන දේවල් සාගරේටම කියන්නම්
නෑසුනා සේ ඉන්න හැදුවොත් මග බලන් මන් හිදින්නම්

මේ ලෝකේ ලස්සන මල් පිපෙනකොට
ඒ මල්වල ලස්සන බලන මන් දන්නවා
ඒ මල් කවදා හරි පරවෙන බව
ඉතින් මන් ආසම මල
මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද

දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්

ආදරේ දැනෙනා මානෙක
ලං වෙන්න හේතූ හොයන්නද
ඔබ එක්ක ගෙවනා මොහතක
ආදරේ තනුව ලියන්නට
දගකරී පේනා ඉවසන්න බෑනේ ආදරේ
ඔය සුරා ඕනා

දෑතින් අල්ලන් මේ සංසාර නිම්නය පුරා
ලං වී ඉන්නම් හැමදාමත්
ඔබ එක්කන් මන් මගෙ සංසාර ගීතය පුරා
තනුවක් වීලා පියඹන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dathin Allan Song Lyrics - දෑතින් අල්ලන් ගීතයේ පද පෙළ Dathin Allan Song Lyrics - දෑතින් අල්ලන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2023 Rating: 5

0 comments:

Post a Comment