Numba Hata Man Song Lyrics - නුඹ හට මං ගීතයේ පද පෙළ

Numba Hata Man Song Lyrics - නුඹ හට මං ගීතයේ පද පෙළ
Song Title : Numba Hata Man (නුඹ හට මං)
Artiste : Sanuka Wickramasinghe
Lyrics : Sanuka Wickramasinghe
Melody & Music : Sanuka Wickramasinghe
All Keys : Sanuka Wickramasinghe
Mixing : Sanuka Wickramasinghe
Mastering : Sanuka Wickramasinghe & Raash Perera
Recording Studio : Singha Records
Visualization : Prasad Aluthwattha @ Vihayas
Still Photography : U Rasta G


ගම්මැද පාරේ හමුවී අපි දෙන්නා
බන්ටෙක (Bund) අයිනේ ළංවී අපි උන්නා
ගප්පියො කකුලේ ගෑවී උඩ පැන්නා
හදවත පතුලේ පොඩි ලවක් උපන්නා

ලස්සන දෑසේ ඔබ මා පෙම් බැන්දා
ගස්සන ලීලේ දැක මත් වූ හන්දා
අම්මපා මැණිකේ යනවා මං කැන්දා
මගේ කළු කෙල්ලේ

හරි ආදරෙයි
නුඹ හට
මං මං මං මං මං මං මං
ළඟටම
එන් එන් එන් එන් එන් එන්
තුරුලට
ගන් ගන් ගන් ගන් ගන් ගන්
සිහිනෙට
යං  යං යං යං
හරි ආදරෙයි
නුඹ හට මං
මං මං මං මං මං මං මං
ළඟටම
එන් එන් එන් එන් එන් එන්
තුරුලට
ගන් ගන් ගන් ගන් ගන් ගන්
සිහිනෙට
යං  යං යං යං
හරි ආදරෙයි
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට

කෙල්ලේ
තැල්ල බඳිමුද බෙල්ලේ
මගේ හිත නොම හෙල්ලේ
තාමත් මම එක එල්ලේ (ඔයාට ඔයාට)
ඇල්ල වගේ කෙහෙරැල්ලේ
දැඟලිල්ල පවනැල්ලේ
මගේ හද ගිනිදැල්ලේ
මගේ හිත නුඹේ අල්ලේ

වෙන කාටවත් නැති ලස්සන හිනාව
මං වෙනුවෙන්ම ගෙනාව
දෙයියෝ මැව්වේ මනාව
මගේ ජීවිතේ ආසම කෙනාව
මෙල්ල කළා මේ සතාව
මං විතරක්ම පතාව
කනට පැණි කතාව
ලස්සනයි තාලෙට යන ලතාව

තවත් ඉන්න එපා හිත හංගං
ලැජ්ජාකාරී මගේ (ලැජ්ජාකාරී)
වෙන කාවත් එපා මට දැන් නං
ඔයා විතරමයි ඕනේ මට
සදහට
එකටම
ඉන්නට
දෙනවද
ඔය අත

හරි ආදරෙයි
නුඹ හට
මං මං මං මං මං මං මං
ළඟටම
එන් එන් එන් එන් එන් එන්
තුරුලට
ගන් ගන් ගන් ගන් ගන් ගන්
සිහිනෙට
යං  යං යං යං
හරි ආදරෙයි
නුඹ හට මං
මං මං මං මං මං මං මං
ළඟටම
එන් එන් එන් එන් එන් එන්
තුරුලට
ගන් ගන් ගන් ගන් ගන් ගන්
සිහිනෙට
යං  යං යං යං
හරි ආදරෙයි
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං මං මං මං මං මං මං
නුඹ හට මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Hata Man Song Lyrics - නුඹ හට මං ගීතයේ පද පෙළ Numba Hata Man Song Lyrics - නුඹ හට මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2023 Rating: 5

0 comments:

Post a Comment