Hanthane Mal Song Lyrics - හන්තානෙ මල් ගීතයේ පද පෙළ

Hanthane Mal Song Lyrics - හන්තානෙ මල් ගීතයේ පද පෙළ
Song Title : Hanthane Mal (හන්තානෙ මල්)
Artiste : Mahiru Senarathne x Akesh Jayasekara
Lyrics : Akesh Jayasekara
Music Composed : Mahiru Senarathne x Akesh Jayasekara
Produced : Akesh Jayasekara
Mixed and Mastered : Mahiru Senarathne
Lyric Video : Mahiru Senarathne


සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ

සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ

මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා

සෙව්ව රූප රෑ සඳගනාව කෝ පෑ
අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ

ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්
පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthane Mal Song Lyrics - හන්තානෙ මල් ගීතයේ පද පෙළ Hanthane Mal Song Lyrics - හන්තානෙ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 15, 2023 Rating: 5

0 comments:

Post a Comment