Visabije Song Lyrics - විසබීජේ ගීතයේ පද පෙළ

Visabije Song Lyrics - විසබීජේ ගීතයේ පද පෙළ
Song Title : Visabije (විසබීජේ)
Artist: @SHANPUTHA
Music: @DILUBeats
Mix & Master: @DILUBeats
Lyrics: @SHANPUTHA
Production: SPMP
Directed By: SPMP
Director of Photography: Hasindu D Silva
Video Editor & Colorist: Hasindu D Silva
Graphics: Hasindu D Silva
Location Partner: Royal Classic Resort
Official Clothing Partner: DOWN TOWN |Homagama


බර Feeling එකේ වටමේස Party දාපු සාලේ
එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ
තාමත් එකෙක් දිග දාලා Rolling එකේ
Finish වෙන්නෙ morning එකේ
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි

ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ
අපි නම් දිල්තෝ පාගල් එකේ
කෝමත් ඉන්නෙ ආතල් එකේ
මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ

කිරිසප්පයො තූල් දානවා
ගැටවරයෝ Cool ගහනවා
Traffic කාලෙට උහුලන්නෑ රටපුරා Call ගහනවා
අපි ගානට බෝලෙ දානවා
කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා
රැව්වොත් රැව්වා රැව්වාමයි මහසෝනා උනත් ඔරෝලා බලනවා

දැන් Full Decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා
Islandwide “විසබීජෙ” දෙන්නෙ අපි මෙහේ ඉඳන්
පට්ට ගහනවා ඇහේ ඉඳන්
මගුලක් කියනවා ඔහේ ඉඳන්
ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන්

කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු
මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ
බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු
බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු

ගානට තැනට අඩෝ Enter වෙන්නෙ
සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං Chater වෙන්නෙ
බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් Harry Potter වෙන්නේ
ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ
එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ
තාමත් එකෙක් දිග දාලා Rolling එකේ
Finish වෙන්නෙ morning එකේ
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි

ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ
අපි නම් දිල්තෝ පාගල් එකේ
කෝමත් ඉන්නෙ ආතල් එකේ
මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ

ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව
වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව
හැමදේම වේදනාව
රැප උනා භාවනාව
යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව

කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව… තව… තව
තව තව… තව… තව
තව තව… තව… තව
තව තව… තව… තව
කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව… තව… තව

කෙලවල ගම්(Glue) Auto ඇලවෙන්නෙ
හෙලවෙන දත් Auto ගැලවෙන්නෙ
කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ
මරිවානා නම් පස්සෙන් එලවන්නෙ

එළිවෙනකම් ආතල් දානවා
වරකෙට ක/කො කාක්කොත් වහනවා
ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා

කවුද මන්ද මට කෝලක් ගහනවා
මං දන්නෑ මං පාරක් ගහනවා
Empty මාරු ගල් කාලක් ගහනවා
පාරක් ගානෙ අපි කරක් ගහනවා

ගෙවුනු කාලෙක ඉහත
ඒ උන්නු එවුන් දැන් නැත
කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත

අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම
Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ
එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ
තාමත් එකෙක් දිග දාලා Rolling එකේ
Finish වෙන්නෙ morning එකේ
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි

ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ
අපි නම් දිල්තෝ පාගල් එකේ
කෝමත් ඉන්නෙ ආතල් එකේ
මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Visabije Song Lyrics - විසබීජේ ගීතයේ පද පෙළ Visabije Song Lyrics - විසබීජේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2023 Rating: 5

0 comments:

Post a Comment