Awalada Nagare Sandhaliye Song Lyrics - අවලාද නගරේ සඳලියේ ගීතයේ පද පෙළ

Awalada Nagare Sandhaliye Song Lyrics - අවලාද නගරේ සඳලියේ ගීතයේ පද පෙළ
Song Title : Awalada Nagare Sandhaliye (අවලාද නගරේ සඳලියේ)
ARTIST : NANDA MALANI
LYRICS : MAHESH RATHNAYAKA
MUSIC : MAHESH VITHANA
SCORE PRODUCTION : SUGATH HETTIARACHCHI
ART WORK : THUSH FAVORITE
2023 eTunes


අවලාද නගරේ සඳලියේ
දුක් බරම වූ හැඟුම සඟවා
පියා කවුදෝ අසන දෝණිට
පියා පෙන්වමි කැදැල්ලට නොඑනා

මගෙ කුස තුළ දුව නිධන් කරවා
ඈත සිතිජෙක අයාලේ පියඹා
ගැහැණියක් සේ මගේ කඳුලැලි
සඳකිරණ යට තනිව පිස දැම්මා

ඈත අහසක තරු කඩා වැටුනා
පුංචි දෝණිය මග බලා සිටියා
යළිත් භවයක පැතුම් මා පැතුවා
නුඹ නැතත් මා දුවට පණ දුන්නා

අවලාද නගරේ සඳලියේ
දුක්බරම වූ හැඟුම සඟවා
පියා කවුදෝ අසන දෝණිට
පියා පෙන්වමි කැදැල්ලට නොඑනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Awalada Nagare Sandhaliye Song Lyrics - අවලාද නගරේ සඳලියේ ගීතයේ පද පෙළ Awalada Nagare Sandhaliye Song Lyrics - අවලාද නගරේ සඳලියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2023 Rating: 5

0 comments:

Post a Comment