Nihanda Vidawa Song Lyrics - නිහඬ විඩාව ගීතයේ පද පෙළ

Nihanda Vidawa Song Lyrics - නිහඬ විඩාව ගීතයේ පද පෙළ
Song Title : Nihanda Vidawa (නිහඬ විඩාව)
ARTIST : SUNEERA SUMANGA
LYRICS : TILAK S MUDUNKOTUWA
MELODY & MUSIC : MAYANTHA KAVINDA
MIXING : SATHSARA SEDARAHETTI
MASTERING : YASIDU THATHSARA


මහ මෙර සසැලෙයි නුඹ හෙළු සුසුමන්ට
අහසත් හැඩුවා වාගෙයි ඔබ හෙළුදා බිදට
සයුරත් පරදයි නුඹ දුන් සෙනෙහසට
ඉද හිටවත් එනු මැන මගේ සිහිනයට
අමතක කර දෙව් සැප එක මොහොතකට

තුන් පත් රෑනේ.. හැඩ දැනුනේ නැතිදෝ
සයකොන් පැටවුන්  නුඹ කුසගිනි පිරුවා
කාටත් හොරාම නුඹ කුසගිනි තැපුවා
දහසක්  විඩාව ඔබ නිහඬව වැරුවා

දෙව්ලොව සිට හෙලනා ආසිරි මල් වරුසා
මා රජ උන දා මට නුඹ මග හැරුණාදෝ
පතනෙමි  පැතුමන් නුඹ පා නමදින්නා
නිවනින් සැනහෙන තුරු ඔබේ පුතු වෙන්න
නිවනින් සැනහෙන තුරු ඔබේ පුතු වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nihanda Vidawa Song Lyrics - නිහඬ විඩාව ගීතයේ පද පෙළ Nihanda Vidawa Song Lyrics - නිහඬ විඩාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 17, 2023 Rating: 5

0 comments:

Post a Comment