Ape Kathawa Song Lyrics - අපෙ කතාව ගීතයේ පද පෙළ

Ape Kathawa Song Lyrics - අපෙ කතාව ගීතයේ පද පෙළ
Song Title : Ape Kathawa (අපෙ කතාව)
Performed by Iman Fernando
Written by Iman Fernando
Melody composed by Iman Fernando
Music producer:@DILUBeats
Mix and mastering : DILUBeats
Guitars : Avishka D Jayasinghe
Distribution partner : MREC Entertainment


බෝමයි කියන්න දේවල්
ඔබ නොදකින පැතිකඩවල්
හිතන්න ඉඩ නෑ හැගුමන්
කියන්න දේවල් තියලා

මතකය ගෙනෙනා රිදුමන්
අමතක වී මට මාවත්
වසන්ත කාලය ඔබ නම්
තව දුරටත් මගෙ නොවනා

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිර වෙලා විසදුමක් නෑ

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

මතකේ සොදුරු නවාතැන්
මකන්න මට හැකි වුනිද
හීනෙන්වත් එනවානම්
ඇහැරෙන්නැතුවම ඉන්න

ඔබ දුන් ආදරෙ කෝ දැන්
එය දැන් මට අයිතියි ද
ඔහුගේ ආදර කවියෙන්
මන් ගැන දැනුනෙම නැද්ද

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිර වෙලා විසදුමක් නෑ

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ape Kathawa Song Lyrics - අපෙ කතාව ගීතයේ පද පෙළ Ape Kathawa Song Lyrics - අපෙ කතාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2023 Rating: 5

0 comments:

Post a Comment