Wanapasa Male Song Lyrics - වනපස මලේ ගීතයේ පද පෙළ

Wanapasa Male Song Lyrics - වනපස මලේ ගීතයේ පද පෙළ
Song Title : Wanapasa Male (වනපස මලේ)
Melody Composed & Performed by 𝗟𝗮𝗸𝘀𝗵𝗶𝘁𝗵𝗮 𝗠𝗶𝗵𝗶𝗿𝗮𝗻
Lyrics by Umera Pathirana
Music Composed, Mixed & Mastered by Themiya Thejan
Guitars by Devin Nimthaka


සැඟවී වනේ පිපිලා උදේ
අවිහිංසකම රහසක් කියා
විඳි වේදනා දෙනෙතින් මුදා
මගෙ ජීවිතේ අලුතෙන් ලියා

හැඟුමන් පවා හිත කිති කවා
සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ
හද සනසනා සුවඳයි ඔයා

දෑසින් ලියූ කවි පද පුරා
බැඳි ආදරේ තේරුණා
ඈතින් ඉඳන් සිහිනෙන් පවා
නුඹෙ ලෝකයේ තනි වුණා
හැඟුමන් පවා හිත කිති කවා
සිටියා බලා නුඹෙ නෙත් දිහා
පෙරුමන් පුරා හමු වූ මලේ
හද සනසනා සුවඳයි ඔයා

නොගෙවී රැඳී කෝකිල සමේ
නුඹ එනතුරා හිටියා බලා
ඔය නිල් නුවන් මගෙමැයි කියා
මට ඉඟි කළා නුඹෙ නෙත් පවා

පෙරුමන් පුරා හමු වූ මලේ
හද සනසනා සුවඳයි ඔයා
වනපස මලේ මම දන්නවා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ කාටද කියා
නුඹෙ ආදරේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wanapasa Male Song Lyrics - වනපස මලේ ගීතයේ පද පෙළ Wanapasa Male Song Lyrics - වනපස මලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2023 Rating: 5

0 comments:

Post a Comment