Dase Durin Song Lyrics - දෑසේ දුරින් ගීතයේ පද පෙළ

Dase Durin Song Lyrics - දෑසේ දුරින් ගීතයේ පද පෙළ
Song Title : Dase Durin (දෑසේ දුරින්)
Perform by DILU Beats
Written by ​⁠​⁠​⁠​⁠​⁠@Yasho_Writes
Music by ​⁠​⁠​⁠​⁠​⁠@DILUBeats
Film by Hasindu D Silva
Additional Editor : Pasindu Fdo
Artwork by Binara Vimukthi


ඒ වාගෙ ඈ නේවී හිනැහීලා
ඒ තාලෙ නෑසේවී බොඳ වීලා
කෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවා
අවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා

දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා

නොදැනීලා පැය වේලා ගතවීලා රෑ දිවා
මග තෝරා ගනු බෑ මා හුරු වීලා වේදනා
මේ නොවේ ආදරේ බෑ රිදී පෑරිලා
අපි දුර වැඩී මේ භවේ පාරමී නෑ පුරා

දෑසේ දුරින් යාවී මෙදා
රහසේ සෙමින් පෑරී මෙමා
නෑසේ ලඟින් ගෑවී මෙදා
රහසේ සුසුම් ලාවී මෙමා
රහසේ සුසුම් ලාවී මෙමා
රහසේ සුසුම්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dase Durin Song Lyrics - දෑසේ දුරින් ගීතයේ පද පෙළ Dase Durin Song Lyrics - දෑසේ දුරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 10, 2023 Rating: 5

0 comments:

Post a Comment